~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    GDGnbgj.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    man kiyala balannam.kohomat me friday idan eya wada ban.dawas 7ma wadalu :( oya kellata poddak mahansi unat amaru.aya 4n eka allana ekakwat na wada arilanam :(

    එහෙනං ගෙදරින් යන්න දෙන්නෙ ඔය වගේ එකකට මක්කෙටැයි,

    කටු ත්‍රේඩ් එකේ අලුත් කට්ට දැක්කද :confused: දැන් එ පැත්තෙ ගිහිල්ල ආවනේ :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනං ගෙදරින් යන්න දෙන්නෙ ඔය වගේ එකකට මක්කෙටැයි,

    කටු ත්‍රේඩ් එකේ අලුත් කට්ට දැක්කද :confused: දැන් එ පැත්තෙ ගිහිල්ල ආවනේ :dull:

    ow cv ekada?moko ban hayaniday lakshan set eka wali wage .mun company aiti karayo wage tamange tiyana wahane company eka hodai kiyala mara gannawa dakke :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow cv ekada?moko ban hayaniday lakshan set eka wali wage .mun company aiti karayo wage tamange tiyana wahane company eka hodai kiyala mara gannawa dakke :confused:

    ඔව් ,cv එක, කියෙවුවනම් දාපිය රිප්ලයි එකක් :dull::dull::dull:

    මටනම් වාහන බ්‍රෑන්ඩ් ප්‍රශ්නයක් නෑ :):) හැබැයි බෙන්ස් bmw වලට වැඩි කැමැත්තක් නෑ :nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ,cv එක, කියෙවුවනම් දාපිය රිප්ලයි එකක් :dull::dull::dull:

    මටනම් වාහන බ්‍රෑන්ඩ් ප්‍රශ්නයක් නෑ :):) හැබැයි බෙන්ස් bmw වලට වැඩි කැමැත්තක් නෑ :nerd:

    මාත් ඕවට වැඩිය කැමති නෑ.ඔන්න රෝල්ස් රෝයි වගේ එකක් උනානම්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    math eyage gewal lagane.gedarin saka karanne api denna meet wenawa kiyala.e meet wena eka nawatwanna tama meyawa durakata yawanne.mata payaka dura gemak newe kiyala gedarin dan na :lol:

    ඉතිං බොල ඔහොමත් අමාරු කටුක තැන් වලට යවනවාද අසනීප කාරයෝ , උන්ගේ ගෙවල් වල උන් උන්ගේ ප්‍රවුල් වල නම්බුවට විතරයි වගේ ප්‍රමුකතාවය දෙන්නෙ :nerd::nerd::eek::eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ,cv එක, කියෙවුවනම් දාපිය රිප්ලයි එකක් :dull::dull::dull:

    මටනම් වාහන බ්‍රෑන්ඩ් ප්‍රශ්නයක් නෑ :):) හැබැයි බෙන්ස් bmw වලට වැඩි කැමැත්තක් නෑ :nerd:

    apo ow benz bmw math asa na .salli tiyanawa kiyala penwanna samaharu ganne :oo:

    matat brand praehnayak na.hayanidae gawa tiyana lancer ekata out lander ekata asai.tawa toyota harrier ekata asai.nissan nam tiida teana walata asai.ford mustang :love:ekatanam pattama asai ;)eke green colour ekak dakinnawat nane ban :(
    cv thread ekak newene nikan post ekak wagene dala tiyenne :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් ඕවට වැඩිය කැමති නෑ.ඔන්න රෝල්ස් රෝයි වගේ එකක් උනානම්

    වාහන සීන් වලටද ආස නෑ කීවෙ :nerd:

    :eek::eek: මටනම් ඒව හෙන කැතයි ,

    ඊට වඩා bmw බෙන්ස් වලට කැමති ඔය රෝල්ස් රොයිස් බෙන්ට්ලි වලට වඩා :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතිං බොල ඔහොමත් අමාරු කටුක තැන් වලට යවනවාද අසනීප කාරයෝ , උන්ගේ ගෙවල් වල උන් උන්ගේ ප්‍රවුල් වල නම්බුවට විතරයි වගේ ප්‍රමුකතාවය දෙන්නෙ :nerd::nerd::eek::eek:

    ow ban man ada cl karala eyage ammata kata karanna giye.man nisanam nangiwa yawanne eyawa yawanna epa meyata job eka karanna amarui.e wenuwen man sambande hari nawattanm kiyala ban :(