~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    BMW ගැන නම් දන්නෙ නෑ. BENZ නම් පට්ට pickup

    සමහර ලොකු වාහනවලත් සැප නෑ බන්. Defender එක ගනින්කෝ උදහරණෙකට. :lol:

    අපෝ ආ‍යෙ තාත්තට ඕවා කි‍යන්න ඕන නෑ බන්. දැන් බැරිවෙලා හරි ඒ වාහනේ විකිණිලා තිබ්බොත් මට‍යි බරබරේ දාන්නේ. :dull:

    :lol::lol:

    ඩිෆෙන්ඩර්නම් සැපට නෙමේනෙ තියෙන්නෙ, මොන්ටෙරෝ වුනත් සැප නෑ කියලනේ කට්ටිය කියන්නෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:

    ඩිෆෙන්ඩර්නම් සැපට නෙමේනෙ තියෙන්නෙ, මොන්ටෙරෝ වුනත් සැප නෑ කියලනේ කට්ටිය කියන්නෙ
    Defender එකත් එක්ක බලනකොට montero එකේ මාර සැපක් ති‍යනවා බන්. :rofl: