BMW ගැන නම් දන්නෙ නෑ. BENZ නම් පට්ට pickup
සමහර ලොකු වාහනවලත් සැප නෑ බන්. Defender එක ගනින්කෝ උදහරණෙකට.
අපෝ ආයෙ තාත්තට ඕවා කියන්න ඕන නෑ බන්. දැන් බැරිවෙලා හරි ඒ වාහනේ විකිණිලා තිබ්බොත් මටයි බරබරේ දාන්නේ.![]()


ඩිෆෙන්ඩර්නම් සැපට නෙමේනෙ තියෙන්නෙ, මොන්ටෙරෝ වුනත් සැප නෑ කියලනේ කට්ටිය කියන්නෙ





3000