~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පෙන්නුවා බන්. වැඩක් උනේ නෑ. :dull:
    ඊ‍යෙ call කරල ඇහුවා Toyota Soluna එකක් ති‍යනවා බලන්න ‍යමුද කි‍යලා.:oo:
    මං කිව්වා හැබැ‍යි ඒකේ Carina එක තරම්වත් පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කි‍යලා. " අපෝ එහෙනම් එපා" කිව්වා. :baffled:

    සොලුන එක බොඩිය ජපන් නෙමේ නේද මැලේසියන්ද තායිලන්ඩ්ද කොහෙද නේද :nerd:, 110 එන්ජින් ගියර් බොක්ස් එක විතරක් තියෙනවා කියන්නෙ :confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සතුටුදායක ආරංචියක්
    ලංකාවෙ බි‍යර් බොනවට වැඩි‍ය හොඳ‍යි මුහුදු වතුර සති‍යක් පල් කරලා බොන එක.

    මම නම් දැන් බි‍යර් බොන්නෙම නෑ.
    :lol::lol:

    කීයකද වගේද බලන්නෙ,

    1800එකකුත් තියෙනවා, ඒත් පවර් වැඩිම 1600 blacktop එක ,
    මම නම් මොකුත් බලන්නෙ නෑ බන්. තාත්තට හොඳ එකක් හො‍යලා ගන්න කි‍යලා ඉන්නේ.

    මොන මගුලක් ගත්තත් ඒක පදින්නෙත් එ‍යාමනේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවෙ බි‍යර් බොනවට වැඩි‍ය හොඳ‍යි මුහුදු වතුර සති‍යක් පල් කරලා බොන එක.

    මම නම් දැන් බි‍යර් බොන්නෙම නෑ.

    මම නම් මොකුත් බලන්නෙ නෑ බන්. තාත්තට හොඳ එකක් හො‍යලා ගන්න කි‍යලා ඉන්නේ.

    මොන මගුලක් ගත්තත් ඒක පදින්නෙත් එ‍යාමනේ.
    vios, එකේ තෙලුත් වැඩ කියල නේද කියන්නෙ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සොලුන එක බොඩිය ජපන් නෙමේ නේද මැලේසියන්ද තායිලන්ඩ්ද කොහෙද නේද :nerd:, 110 එන්ජින් ගියර් බොක්ස් එක විතරක් තියෙනවා කියන්නෙ :confused:
    එහෙමත් සීන් එකක්ද. මම හරි‍යටම දන්නෙ නෑ බන්.:eek:
    හැබැ‍යි ඒක වෙන්න බෑ බන්. මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්කෝ. :oo:

    මගේ Kwid එක :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවෙ බි‍යර් බොනවට වැඩි‍ය හොඳ‍යි මුහුදු වතුර සති‍යක් පල් කරලා බොන එක.

    මම නම් දැන් බි‍යර් බොන්නෙම නෑ.

    ඇයි ටයිගර් එක එහෙම හොඳයිනේ.මම ගන්නේ නම් ඒක.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙමත් සීන් එකක්ද. මම හරි‍යටම දන්නෙ නෑ බන්.:eek:
    හැබැ‍යි ඒක වෙන්න බෑ බන්. මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්කෝ. :oo:

    මගේ Kwid එක :rofl:

    හරියටම ශුවර් නෑ , නානගේ ත්‍රේඩ් එකක තිබ්බ වගේ මතකයි අඩුවට තියෙන ජපන් වාහන එකේ :nerd::nerd:

    ත්‍රේඩ් මම බලල තියෙනවා, :) ඇයි ඒකේ මොකෝ :confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    vios, එකේ තෙලුත් වැඩ කියල නේද කියන්නෙ
    ඔව්. හැබැ‍යි Made in Thailand :baffled:

    එහෙම බැලුවොත් මේකත් Made in Thailand ම තම‍යි. :rofl:

    phpuKysNx-55bef9010df30.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරියටම ශුවර් නෑ , නානගේ ත්‍රේඩ් එකක තිබ්බ වගේ මතකයි අඩුවට තියෙන ජපන් වාහන එකේ :nerd::nerd:

    ත්‍රේඩ් මම බලල තියෙනවා, :) ඇයි ඒකේ මොකෝ :confused:
    Soluna එක‍යි ඕක‍යි ලඟින් ‍යන වාහන දෙකක් නේද. ඕකෙ එහෙම අවුලක් නෑනේ.

    හරි‍යටම සීන් එක අහු උනොත් මටත් කි‍යපන්කෝ.
    ඇයි ටයිගර් එක එහෙම හොඳයිනේ.මම ගන්නේ නම් ඒක.
    මම දැන් බි‍යර් බොන්නෑ බන්. සෙම වැඩි වෙනවා විතර‍යි.
    පොඩි ශොට් එකක් දාලා ශේප් එකේ ඉන්න එක ඊට වැඩි‍ය හොඳ‍යි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව්. හැබැ‍යි Made in Thailand :baffled:

    එහෙම බැලුවොත් මේකත් Made in Thailand ම තම‍යි. :rofl:

    [IM]https://d1hv7ee95zft1i.cloudfront.net/custom/car-model-photo/original/phpuKysNx-55bef9010df30.jpg[/IMG]

    :yes::yes:

    vios එකේ අලුත් ගතියක් තියෙන හින්දා කීවෙ :D:D
    වියොස් එකේ ඇත්තෙත් ඇලියන් එකේ එන්ජිම වෙන්න ඕන, :nerd::nerd:

    අපේ මාම කෙනෙක් ගාව තිබ්බ, පට්ට වාහනේ,
    :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලංකාවෙනෙ,, අපි ඡන්දේ දීලා පත්කර ගත්තු ආණ්ඩුවනේ :lol:
    අපෝ මම නං මේ ආණ්ඩුවට ඡන්දේ දීලා නෑ. :rofl:

    මම ඡන්දේ දැම්මේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට. :lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් ,cv එක, කියෙවුවනම් දාපිය රිප්ලයි එකක් :dull::dull::dull:

    මටනම් වාහන බ්‍රෑන්ඩ් ප්‍රශ්නයක් නෑ :):) හැබැයි බෙන්ස් bmw වලට වැඩි කැමැත්තක් නෑ :nerd:

    :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes:

    vios එකේ අලුත් ගතියක් තියෙන හින්දා කීවෙ :D:D
    වියොස් එකේ ඇත්තෙත් ඇලියන් එකේ එන්ජිම වෙන්න ඕන, :nerd::nerd:

    අපේ මාම කෙනෙක් ගාව තිබ්බ, පට්ට වාහනේ,
    :)
    Vios එකක් ති‍යනවා මගේ ‍යාලුවෙක් ගාව. හැබැ‍යි නි‍යම ජපන් වාහනේක ති‍යන comfortable ගති‍ය නම් ඒකෙ නෑ.

    හැබැ‍යි ඉතින් ගෙදර පාවිච්චි‍යට අවුලක් නැති වාහන‍යක්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Vios එකක් ති‍යනවා මගේ ‍යාලුවෙක් ගාව. හැබැ‍යි නි‍යම ජපන් වාහනේක ති‍යන comfortable ගති‍ය නම් ඒකෙ නෑ.

    හැබැ‍යි ඉතින් ගෙදර පාවිච්චි‍යට අවුලක් නැති වාහන‍යක්.

    :yes::yes:තෙල් ටිකක් හොදට කරනවානෙ, සැප නම් නෑ එච්චර,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Vios එකක් ති‍යනවා මගේ ‍යාලුවෙක් ගාව. හැබැ‍යි නි‍යම ජපන් වාහනේක ති‍යන comfortable ගති‍ය නම් ඒකෙ නෑ.

    හැබැ‍යි ඉතින් ගෙදර පාවිච්චි‍යට අවුලක් නැති වාහන‍යක්.

    meeke තියෙනවා සොලුන කතාව , මාත් ඕකෙන් දැක්කෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1477567
     
    අපෝ මම නං මේ ආණ්ඩුවට ඡන්දේ දීලා නෑ. :rofl:

    මම ඡන්දේ දැම්මේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට. :lol:

    අපි යනු බහුතරයා. ලංකාව අරුම පුදුම රටකි. බහුතරයා ප්‍රතික්ෂේප කරන ලද එවුන් ඇමති කම් ගෙන රාජ්‍ය විචාරන කල්හී වෙන කුමන කතාද? එහෙව් රටේ සයිටම් දැම්මාම මොකද?