සමහර පොඩි ගඳවල්වලට උඹලට ආස හිතෙන්නෙ නැද්ද ?
(දැං උඹල හිතන්ඩ එපා මම හෙන ගඳයෙක් කියල, හැම ගඳක්ම උහුලන්ඩ බැරි එක වෙනම කතාවක්, අවංකවම උඹලගෙ අදහස කියපල්ල)

ඒක තමා මටත් කියන්ඩ ඕන උණේ..
ඒක ඇත්තද ?