AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,540
    1
    42,655
    113
    සමහර පොඩි ගඳවල්වලට උඹලට ආස හිතෙන්නෙ නැද්ද ?

    (දැං උඹල හිතන්ඩ එපා මම හෙන ගඳයෙක් කියල, හැම ගඳක්ම උහුලන්ඩ බැරි එක වෙනම කතාවක්, අවංකවම උඹලගෙ අදහස කියපල්ල)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,540
    1
    42,655
    113
    මේව ඉඹල බලන්ඩ ආසයි


    q.PNG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,540
    1
    42,655
    113
    Personally mage Girl ge smell ekata mama kemathi.. everything...! :love: no any perfumes or makeup or anything... eka adareth ekka thiyena Feel ekak...

    :yes: ඒක තමා මටත් කියන්ඩ ඕන උණේ..
    උඹ එහෙම කැමතියි කියල එයාට කියල නැද්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,540
    1
    42,655
    113
    labana athme perethayo wela ipadena un gadata asai lu :rolleyes:

    එහෙම නිකං ගඳට ආස නෑ බං.. කෙල්ලෙක් සම්බන්ධ දේවල් මම මේ කියන්නෙ..
    මම මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මට, ඉස්පිරිතාලෙ නතර වෙලා ඉන්න කාලෙ මට දත් මදින්ඩ අප්පිරියයි, ඔක්කාරෙට එනව ටොයිලට් හරියෙන් එන ගඳ නිසා. අදටත් මට වෙන අයගෙ ටොයිලට් වලට යන්ඩ අප්පිරියයි..
    පටලවගන්ඩ එපා මචං... මේක ගඳ දෙකක් ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,540
    1
    42,655
    113
    ගඳකට උඹ ආස නං ඒකට ගඳක් කියන්න බෑ නෙ :P

    එහෙම නෙමේ මචං ගඳ ගඳමයි. හැම ගඳකටම ආස නෑනෙ..
    මම ආස ඒව තිබුණට, ආස නැති ඒවට වමනෙ දාන්ඩ තරං (උඹලටත් වඩා) මට අප්පිරියාව දැනෙනව
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මටත් තියෙනව..
    අපිට මන්ද පෝෂනේ නිසාලු පැට්‍රල් සුවඳට ආස හිතෙන්නෙ.. :baffled: ඒක ඇත්තද ?

    Manda poshane..:baffled: :baffled:

    Tho 90kg barai kiwwa neda..:rofl: :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නෙමේ මචං ගඳ ගඳමයි. හැම ගඳකටම ආස නෑනෙ..
    මම ආස ඒව තිබුණට, ආස නැති ඒවට වමනෙ දාන්ඩ තරං (උඹලටත් වඩා) මට අප්පිරියාව දැනෙනව
    ඒක තමා ගඳ සුවඳ කියල අපි බෙදන්නෙ අපේ කැමැත්ත අකමැත්ත අනුවනේ. පොදුවේ මේක ගඳයි මේක සුවඳයි කියල වර්ග කරන්න විදිහක් නෑ නෙ.