~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පාත්තය පියාඹන්නේ නෑ නෙ වැඩිය :baffled: උඹ තමා කොයිවෙලෙත් අහසෙ ඉඳන් ජරා කරන්නෙ වහලට. අපි බිම ඉන්න හින්ද පේන්නේ නෑ කියල හිතේ ඇති. :angry:

    නෑ නෑ , ඌ තමා ඔය තටමලා තටමලා අනරුවෙන් වහෙලා නැගලා රෙන්නේ...

    26447830441_7dca8b006b_z.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ දවස්ල් වල සමින්ද සීයට මොකක් හරි වෙලා තියෙනවා, :yes::yes:

    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබාගනිමු තරමින් වියතක්

    හඳපානේ..............
    මඳ අඳුරේ........
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබ නැතුව ඉන්න බැරි තරමට
    ඔබ හිතට ඇවිත් හෙමිහෙමිහිට
    ඔබ නොදැක ඉන්න බැරි තරමට
    නෙත ඔබව සොයනවා දවසේම

    මේ සීතල හිමගිරි අරණේ
    මට හමුවූ වනපස කුසුමේ
    පෙති මත සතපා රැගෙන යන්න මා
    කුසුම් නිම්නයේ මාලතියේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔබ නැතුව ඉන්න බැරි තරමට
    ඔබ හිතට ඇවිත් හෙමිහෙමිහිට
    ඔබ නොදැක ඉන්න බැරි තරමට
    නෙත ඔබව සොයනවා දවසේම

    මේ සීතල හිමගිරි අරණේ
    මට හමුවූ වනපස කුසුමේ
    පෙති මත සතපා රැගෙන යන්න මා
    කුසුම් නිම්නයේ මාලතියේ

    මොකද බන්?