පාත්තය පියාඹන්නේ නෑ නෙ වැඩියඋඹ තමා කොයිවෙලෙත් අහසෙ ඉඳන් ජරා කරන්නෙ වහලට. අපි බිම ඉන්න හින්ද පේන්නේ නෑ කියල හිතේ ඇති.
හද්ද පරණ ඒවට රිප්ලයි දාන්නෙ ඇයි බන් ඕව කියවන්නේ කවුද.
යේක තමයි.
අතීතය සිහිනයක් පමණයි


හද්ද පරණ ඒවට රිප්ලයි දාන්නෙ ඇයි බන් ඕව කියවන්නේ කවුද.



මේ දවස්ල් වල සමින්ද සීයට මොකක් හරි වෙලා තියෙනවා,![]()
ඇරෝ නෑ, පාත්තයා නෑ, සයෝ නෑ. ඔක්කොගෙම ඊද් එක මුබාරක් වෙලාලුඅද ඇරෝ ආවෙ නෑ නේද![]()

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමිහෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසේම
මේ සීතල හිමගිරි අරණේ
මට හමුවූ වනපස කුසුමේ
පෙති මත සතපා රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ