The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කාට කියන්නද බන් ඕවා.... වැඩේ වැරදුනහම වෙන වෙන එක කියෝගෙන එන්නේ.... දැන් පොයින්ට් එක පැත්ත පලාතෙවත් නෑ.. අනික අපි කතාකලේ අයිපොන් 7 ගෑන.... මුන් කියන්නේ 6 ගැන..

    ! අඩු කුලේ android හැත්ත :eek::lol::lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    රෙටීනා කොලිටි වැඩී එකේ කතාවක් නෑ.... උබ ඩිස්ප්ලේ මැද්දට පනින්න එපා.... අරු චෙක් කරලා පොටෝස් දාලා තිබ්බ එක ගැන මොකෝ කියන්නේ.... මුලින් ටෙස්ට් කරලා වරෙන් ඊට පස්සේ කතාකරපන්.... ටෙස්ට් කරන්න නැත්තම් කරන්න දෙයක් නෑ.... බොරු කියන්න එපා

    Uba daala tibba link ekata adala de mama kiwwe...uba hena talk ekak daala tiyenawe ne lumia gana..yako ubalage iphone labbawal walata lumia 950xl ekka harennawath puluwanda...balapan review..youtube..ane ban🤣🤣🤣🤣
     
    May 30, 2017
    108
    13
    0
    OK අයිෆෝන් ෆාස්ට් චාර්ජින්ග් වෙන්නේ මැක් එකට ගැහුවම විතරයිලු ඕන්..:lol::lol::lol:

    නොදන්න දේවල් කතා නොකර ඔබතුමාට පුරුදු විදිහට මහින්දට බැන බැන ආණ්ඩුවට කඩේ ගියානම් නේද හොඳ. :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    දැන් ඔකේ කොහෙද කියලා තියෙන්නේ 0% - 100% ගැන.... මම දාලා තියෙන්නේ මගේ ඩේලි යුස් එක.... රැ 100% චර්ජ් කලාම අනිත් දවසේ 3PM වෙනකම් 60% - 70% තියෙන්නේ.... ඊයෙත් 30මිනිට් වලින් 50% - 100% චර්ජ් උනා....

    බත් කන හරකෙක් වගේ වැඩ කරන්න එපා මල්ලි
    මිනිහෙක් පෝන් එකක් ගන්න කලින් මේකෙ එවුන් විස්වාස කරල දෙයක් ගැන අහන්නේ.. එතකොට ඌට උබේ ප්ර්සනල් පාවිච්චි කරන විඩිහ කියල වැඩක් නැ .. කිව්වත් තව කෙනෙක්ව නොමග යන විඩිහට කියන්න එපා

    උ කොච්චර වෙලා යනවද චාර්ජ් වෙන්න කියල අහන්නේ 50 ඉදල 100 නෙමෙයි
    0 ඉදල 100
    උබ 50 ඉදල පෝන් චාජ් කලාට ගොඩක් එවුන් චාජ් කරන්නේ පෝන් එකෙ බැට් එක බැහැල ඕෆ් උනාටත් පස්සෙයි
    උබල වගෙ එවුන්ගෙ මේ ගොන් කතා නිසා තව කෙනෙක් නිකන් රැවටෙනව
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Uba daala tibba link ekata adala de mama kiwwe...uba hena talk ekak daala tiyenawe ne lumia gana..yako ubalage iphone labbawal walata lumia 950xl ekka harennawath puluwanda...balapan review..youtube..ane ban🤣🤣🤣🤣

    ලුමියා මම යුස් කරලවත් නෑ... ඉතින් කොහොමද රිවිවි දෙන්නේ... අනිත් එවා වැඩක්න් නෑ... මෙතන කතා කලේ අයිපොන් ගැන... උබල තම සැම්සුන්ග් ඇදලා ගත්තේ.... කෝ බන් ලුමියා කොහේවත් නෑනේ....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    හාමු ඉන්නේ සිරි ලංකාවේ... හූ හූ...!! :lol::lol:

    හාමු උබනේ..:lol:ඔව් ඉතින් ලංකාවේදී විතරයි හාමු රට ගියහම නිකන්ම නිකන් කළු හම තියෙන ආසියානුවෙක්.:lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බත් කන හරකෙක් වගේ වැඩ කරන්න එපා මල්ලි
    මිනිහෙක් පෝන් එකක් ගන්න කලින් මේකෙ එවුන් විස්වාස කරල දෙයක් ගැන අහන්නේ.. එතකොට ඌට උබේ ප්ර්සනල් පාවිච්චි කරන විඩිහ කියල වැඩක් නැ .. කිව්වත් තව කෙනෙක්ව නොමග යන විඩිහට කියන්න එපා

    උ කොච්චර වෙලා යනවද චාර්ජ් වෙන්න කියල අහන්නේ 50 ඉදල 100 නෙමෙයි
    0 ඉදල 100
    උබ 50 ඉදල පෝන් චාජ් කලාට ගොඩක් එවුන් චාජ් කරන්නේ පෝන් එකෙ බැට් එක බැහැල ඕෆ් උනාටත් පස්සෙයි
    උබල වගෙ එවුන්ගෙ මේ ගොන් කතා නිසා තව කෙනෙක් නිකන් රැවටෙනව

    මේ මල්ලි ගොනා වෙන්න එපා.... ගේම් ගහන්නේ නැතුව අයිපොන් එක 0 වෙන්න දවසකට වඩා යනවා.... ඌ අහලා තියෙන්නේ බැටරි යුසේජ් එක.... ඌ ගේම් ගහන්නේ නැත්තම් 40% වත් අඩුම ඉතුරු වෙනවා.... ඉස්සෙල්ල යුස් කරලා චෙක් කරලා කියන දෙයක් කියපන්...
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    තෙරුනේ නෑ කියන්න හදන එක මචන්. බැටරිය කොහොමත් 2750mAh ද කොහෙද. මොකෙන් චාජ් කලත් ඕක පිරෙනවා බැටරි අවුලක් නැත්නම්.

    මෙතන සීන් එක උනේ මෙහෙමයි පොරට යූඑස්බී අවුට්පුට් වල mA අයිඩියා එකක් තිබුන‍ෙ නෑ උඹ ඕක දානකන්... මෙතන පොර කිව්ව‍ෙ මැක් එකකටම ගහන්න ඕනෙ ස්පීඩ් චාර්ජ් වෙන්න කියල
    :lol:
    අනික ප‍ොරගෙන් මැක් එක මොකද්ද අහපුවම port වල ස්පීඩ් පෝස්ට් කරා
    port වල ස්පීඩ් එකයි mA ගානයි කියන්න‍ෙ දෙකක්
    යකෝ මැක් ඕන නෑ ඔය mA ගාන අවුට්පුට් කරන ඕන තරම් පීසි තියනෙව...
    මූ කියන්න‍ෙ නිකන් මැක් ඇර වෙන දෙයක් ලෝකෙ නෑ වගේ
    උදාහරණයකට Gigabyte mobo ගත්තත් ඒවගෙ wenama high power usb charging mode එකක් enawa
    ඕව සාමාන්‍ය ද‍ේවල් පොරට මැජික් උනාට

    හ‍ොදම වැඩේ කියන්න‍ෙ විනාඩි 20න් චාජ් වෙනව කියපු එක
    අනික රැම් වැඩි කරන්නෙ බග් වැඩි හින්දලු
    එ් කියන්නෙ Ipad pro අළුත් එක 4GB දාන්නෙ ම‍ොකටද :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හාමු උබනේ..:lol:ඔව් ඉතින් ලංකාවේදී විතරයි හාමු රට ගියහම නිකන්ම නිකන් කළු හම තියෙන ආසියානුවෙක්.:lol:

    අපි රට ගියත් ලංකාව බාල්දු කරලා නෑ. හම සුදු උනත් කළු උනත් ඒක ගැන ආඩම්බරයි. :cool:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙතන සීන් එක උනේ මෙහෙමයි පොරට යූඑස්බී අවුට්පුට් වල mA අයිඩියා එකක් තිබුන‍ෙ නෑ උඹ ඕක දානකන්... මෙතන පොර කිව්ව‍ෙ මැක් එකකටම ගහන්න ඕනෙ ස්පීඩ් චාර්ජ් වෙන්න කියල
    :lol:
    අනික ප‍ොරගෙන් මැක් එක මොකද්ද අහපුවම port වල ස්පීඩ් පෝස්ට් කරා
    port වල ස්පීඩ් එකයි mA ගානයි කියන්න‍ෙ දෙකක්
    යකෝ මැක් ඕන නෑ ඔය mA ගාන අවුට්පුට් කරන ඕන තරම් පීසි තියනෙව...
    මූ කියන්න‍ෙ නිකන් මැක් ඇර වෙන දෙයක් ලෝකෙ නෑ වගේ
    උදාහරණයකට Gigabyte mobo ගත්තත් ඒවගෙ wenama high power usb charging mode එකක් enawa
    ඕව සාමාන්‍ය ද‍ේවල් පොරට මැජික් උනාට

    හ‍ොදම වැඩේ කියන්න‍ෙ විනාඩි 20න් චාජ් වෙනව කියපු එක
    අනික රැම් වැඩි කරන්නෙ බග් වැඩි හින්දලු
    එ් කියන්නෙ Ipad pro අළුත් එක 4GB දාන්නෙ ම‍ොකටද :lol::lol:

    iPad Pro එක ගොඩක් designing වලට පාවිච්චි වෙනවා මචන්. 3D Modeling, Sketch Designing etc. උන් අලුතින් Multi view එක දුන්න එකයි, Any window to any window content drag & drop එක නිසා smooth processing power වලට සපෝර්ට් කරන්න RAM එක ටිකක් වැඩියෙන් ඕනා උනා. :yes::yes:

    සමහර විට 2 GB හොදටම ඇති වෙන්න ඇති මේ වැඩ ටික කරන්න නමුත් මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් කරන්න බෑනේ.. උන් බලන්නේ ආන්න සැම්සුන්ග් එක 6 GB RAM යන්නේ අපේ ඇපල් එක විතරක් 2GB RAM ඉන්නේ තවම කියලා. :sorry:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපි රට ගියත් ලංකාව බාල්දු කරලා නෑ. හම සුදු උනත් කළු උනත් ඒක ගැන ආඩම්බරයි. :cool:

    ඒක තමා කුලේ ගැන හොයන්නේ..:lol:උබ ඔය ඉන්න රටෙත් android use කරන උන් අඩු කුලේද?:lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මෙතන සීන් එක උනේ මෙහෙමයි පොරට යූඑස්බී අවුට්පුට් වල mA අයිඩියා එකක් තිබුන‍ෙ නෑ උඹ ඕක දානකන්... මෙතන පොර කිව්ව‍ෙ මැක් එකකටම ගහන්න ඕනෙ ස්පීඩ් චාර්ජ් වෙන්න කියල
    :lol:
    අනික ප‍ොරගෙන් මැක් එක මොකද්ද අහපුවම port වල ස්පීඩ් පෝස්ට් කරා
    port වල ස්පීඩ් එකයි mA ගානයි කියන්න‍ෙ දෙකක්
    යකෝ මැක් ඕන නෑ ඔය mA ගාන අවුට්පුට් කරන ඕන තරම් පීසි තියනෙව...
    මූ කියන්න‍ෙ නිකන් මැක් ඇර වෙන දෙයක් ලෝකෙ නෑ වගේ
    උදාහරණයකට Gigabyte mobo ගත්තත් ඒවගෙ wenama high power usb charging mode එකක් enawa
    ඕව සාමාන්‍ය ද‍ේවල් පොරට මැජික් උනාට

    හ‍ොදම වැඩේ කියන්න‍ෙ විනාඩි 20න් චාජ් වෙනව කියපු එක
    අනික රැම් වැඩි කරන්නෙ බග් වැඩි හින්දලු
    එ් කියන්නෙ Ipad pro අළුත් එක 4GB දාන්නෙ ම‍ොකටද :lol::lol:​

    උබ හරකා තමා... එක අයිපැඩ් එකක්... කතා කලේ පොන් ගැන...

    මෝඩ හරකා කියලා තියෙන්නේ නොර්මල් පීසි වලට වඩා මැක් චර්ජ් ස්පීඩ් වැඩී කියලා.... වෝල් චාජර් අදාල නෑ... අනිත් එවත් අදාල නෑ...

    හරකට කියලා වැඩක් නැති නිසා දැම්මේ නෑ... අද ඉයේ නෙමේ ඇප්ල යුස් කලේ.... එහෙනම් යුඑස්බී විශාරද එක්ස්ප්ලේන් කරපන් මුල ඉදන්... පොර ටොල්ක් නම් තියෙනව.... තාම දන්නේ නෑ මැක් එකේ චර්ජ් ස්පීඩ් වැඩී කියලා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අපි රට ගියත් ලංකාව බාල්දු කරලා නෑ. හම සුදු උනත් කළු උනත් ඒක ගැන ආඩම්බරයි. :cool:

    යකෝ කලු සුඩු නෙමේ වැදගත් සල්ලි
    අපි අවුරුදු 3-4න් උබල මුලු ජීවිතේම හොයනවට
    වඩා හොයනව. බෑනක් ස්ටෙට්මන්ට් එකේ ස්ක්‍රීන්න්සොට් එකක් දාන්නද . එක තැන රෙවෙන්න:lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක තමා කුලේ ගැන හොයන්නේ..:lol:උබ ඔය ඉන්න රටෙත් android use කරන උන් අඩු කුලේද?:lol:

    අපෝ මම ඉන්න රටේ තමා පඩයක් ගියත් කුලේ හොයන්න ගන්න තරම් පහත් මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නේ. කලින් නම් ආඩම්බරෙන් මම ඒ රටේ ජිවත් උනා දැන් ඉතින් ඉපදුනාට ඉන්නවා ඔහේ වැටිලා. :lol::lol:

    ඉතින් ඔයාගේ ප්‍රශ්නෙට පිළිතුර ඔව් වෙන්නත් පුළුවන් නෑ වෙන්නත් පුළුවන්.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    iPad Pro එක ගොඩක් designing වලට පාවිච්චි වෙනවා මචන්. 3D Modeling, Sketch Designing etc. උන් අලුතින් Multi view එක දුන්න එකයි, Any window to any window content drag & drop එක නිසා smooth processing power වලට සපෝර්ට් කරන්න RAM එක ටිකක් වැඩියෙන් ඕනා උනා. :yes::yes:

    සමහර විට 2 GB හොදටම ඇති වෙන්න ඇති මේ වැඩ ටික කරන්න නමුත් මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් කරන්න බෑනේ.. උන් බලන්නේ ආන්න සැම්සුන්ග් එක 6 GB RAM යන්නේ අපේ ඇපල් එක විතරක් 2GB RAM ඉන්නේ තවම කියලා. :sorry:

    :lol::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    යකෝ කලු සුඩු නෙමේ වැදගත් සල්ලි
    අපි අවුරුදු 3-4න් උබල මුලු ජීවිතේම හොයනවට
    වඩා හොයනව. බෑනක් ස්ටෙට්මන්ට් එකේ ස්ක්‍රීන්න්සොට් එකක් දාන්නද . එක තැන රෙවෙන්න:lol:

    මමත් හම්බ කළා සතියකට 35+ ඉගෙන ගන්න කාලේ. ඔය සතියට පැය 25ක් වගේ වැඩ කරලා. :shocked::lol:
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    iPad Pro එක ගොඩක් designing වලට පාවිච්චි වෙනවා මචන්. 3D Modeling, Sketch Designing etc. උන් අලුතින් Multi view එක දුන්න එකයි, Any window to any window content drag & drop එක නිසා smooth processing power වලට සපෝර්ට් කරන්න RAM එක ටිකක් වැඩියෙන් ඕනා උනා. :yes::yes:

    සමහර විට 2 GB හොදටම ඇති වෙන්න ඇති මේ වැඩ ටික කරන්න නමුත් මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් කරන්න බෑනේ.. උන් බලන්නේ ආන්න සැම්සුන්ග් එක 6 GB RAM යන්නේ අපේ ඇපල් එක විතරක් 2GB RAM ඉන්නේ තවම කියලා. :sorry:

    දැන් ඕක අපි දැනගත්තට අර ඩයල් එකට එහෙම බෑ
    නිකමට බලපන් xda එක අැරගෙන android වලට මොනවද නොකරන්නෙ කියල
    උන්ට 2GB ඇති උනාට අනික් යුසර්ස් ල එහෙම නෑ
    යකෝ මමත් මග‍ේ පරණ samsung එකක internal partition කරගත්ත කාලයත් එක්ක
    එදිනදො වැඩ වලට අළුත්ම නුගට් එකත් එක්ක 3GB ram මට හොදටම ඇති
    මේ ලගදි Huawei executive කෙනෙක් කිව්ව 4Gb හොදටම ඇති කියල
    මූග‍ෙ හිතේ බග් වැඩි නිසා රැම් වැඩි කරනව කියල