කාට කියන්නද බන් ඕවා.... වැඩේ වැරදුනහම වෙන වෙන එක කියෝගෙන එන්නේ.... දැන් පොයින්ට් එක පැත්ත පලාතෙවත් නෑ.. අනික අපි කතාකලේ අයිපොන් 7 ගෑන.... මුන් කියන්නේ 6 ගැන..
! අඩු කුලේ android හැත්ත

කාට කියන්නද බන් ඕවා.... වැඩේ වැරදුනහම වෙන වෙන එක කියෝගෙන එන්නේ.... දැන් පොයින්ට් එක පැත්ත පලාතෙවත් නෑ.. අනික අපි කතාකලේ අයිපොන් 7 ගෑන.... මුන් කියන්නේ 6 ගැන..

රෙටීනා කොලිටි වැඩී එකේ කතාවක් නෑ.... උබ ඩිස්ප්ලේ මැද්දට පනින්න එපා.... අරු චෙක් කරලා පොටෝස් දාලා තිබ්බ එක ගැන මොකෝ කියන්නේ.... මුලින් ටෙස්ට් කරලා වරෙන් ඊට පස්සේ කතාකරපන්.... ටෙස්ට් කරන්න නැත්තම් කරන්න දෙයක් නෑ.... බොරු කියන්න එපා
OK අයිෆෝන් ෆාස්ට් චාර්ජින්ග් වෙන්නේ මැක් එකට ගැහුවම විතරයිලු ඕන්..![]()

නොදන්න දේවල් කතා නොකර ඔබතුමාට පුරුදු විදිහට මහින්දට බැන බැන ආණ්ඩුවට කඩේ ගියානම් නේද හොඳ.![]()

හාමු රට ඉන්න හින්දා හොදයි ඉතින් සුද්දන්ගේ කක්කුස්සි හෝදලා හරි අයිෆෝන් එකක් ගත්තනේ නේද.![]()

දැන් ඔකේ කොහෙද කියලා තියෙන්නේ 0% - 100% ගැන.... මම දාලා තියෙන්නේ මගේ ඩේලි යුස් එක.... රැ 100% චර්ජ් කලාම අනිත් දවසේ 3PM වෙනකම් 60% - 70% තියෙන්නේ.... ඊයෙත් 30මිනිට් වලින් 50% - 100% චර්ජ් උනා....
Uba daala tibba link ekata adala de mama kiwwe...uba hena talk ekak daala tiyenawe ne lumia gana..yako ubalage iphone labbawal walata lumia 950xl ekka harennawath puluwanda...balapan review..youtube..ane ban![]()
හාමු ඉන්නේ සිරි ලංකාවේ... හූ හූ...!!
ඔව් ඉතින් ලංකාවේදී විතරයි හාමු රට ගියහම නිකන්ම නිකන් කළු හම තියෙන ආසියානුවෙක්.
බත් කන හරකෙක් වගේ වැඩ කරන්න එපා මල්ලි
මිනිහෙක් පෝන් එකක් ගන්න කලින් මේකෙ එවුන් විස්වාස කරල දෙයක් ගැන අහන්නේ.. එතකොට ඌට උබේ ප්ර්සනල් පාවිච්චි කරන විඩිහ කියල වැඩක් නැ .. කිව්වත් තව කෙනෙක්ව නොමග යන විඩිහට කියන්න එපා
උ කොච්චර වෙලා යනවද චාර්ජ් වෙන්න කියල අහන්නේ 50 ඉදල 100 නෙමෙයි
0 ඉදල 100
උබ 50 ඉදල පෝන් චාජ් කලාට ගොඩක් එවුන් චාජ් කරන්නේ පෝන් එකෙ බැට් එක බැහැල ඕෆ් උනාටත් පස්සෙයි
උබල වගෙ එවුන්ගෙ මේ ගොන් කතා නිසා තව කෙනෙක් නිකන් රැවටෙනව
තෙරුනේ නෑ කියන්න හදන එක මචන්. බැටරිය කොහොමත් 2750mAh ද කොහෙද. මොකෙන් චාජ් කලත් ඕක පිරෙනවා බැටරි අවුලක් නැත්නම්.

හාමු උබනේ..ඔව් ඉතින් ලංකාවේදී විතරයි හාමු රට ගියහම නිකන්ම නිකන් කළු හම තියෙන ආසියානුවෙක්.
![]()

මෙතන සීන් එක උනේ මෙහෙමයි පොරට යූඑස්බී අවුට්පුට් වල mA අයිඩියා එකක් තිබුනෙ නෑ උඹ ඕක දානකන්... මෙතන පොර කිව්වෙ මැක් එකකටම ගහන්න ඕනෙ ස්පීඩ් චාර්ජ් වෙන්න කියල
අනික පොරගෙන් මැක් එක මොකද්ද අහපුවම port වල ස්පීඩ් පෝස්ට් කරා
port වල ස්පීඩ් එකයි mA ගානයි කියන්නෙ දෙකක්
යකෝ මැක් ඕන නෑ ඔය mA ගාන අවුට්පුට් කරන ඕන තරම් පීසි තියනෙව...
මූ කියන්නෙ නිකන් මැක් ඇර වෙන දෙයක් ලෝකෙ නෑ වගේ
උදාහරණයකට Gigabyte mobo ගත්තත් ඒවගෙ wenama high power usb charging mode එකක් enawa
ඕව සාමාන්‍ය දේවල් පොරට මැජික් උනාට
හොදම වැඩේ කියන්නෙ විනාඩි 20න් චාජ් වෙනව කියපු එක
අනික රැම් වැඩි කරන්නෙ බග් වැඩි හින්දලු
එ් කියන්නෙ Ipad pro අළුත් එක 4GB දාන්නෙ මොකටද

අපි රට ගියත් ලංකාව බාල්දු කරලා නෑ. හම සුදු උනත් කළු උනත් ඒක ගැන ආඩම්බරයි.![]()
උබ ඔය ඉන්න රටෙත් android use කරන උන් අඩු කුලේද?
මෙතන සීන් එක උනේ මෙහෙමයි පොරට යූඑස්බී අවුට්පුට් වල mA අයිඩියා එකක් තිබුනෙ නෑ උඹ ඕක දානකන්... මෙතන පොර කිව්වෙ මැක් එකකටම ගහන්න ඕනෙ ස්පීඩ් චාර්ජ් වෙන්න කියල
අනික පොරගෙන් මැක් එක මොකද්ද අහපුවම port වල ස්පීඩ් පෝස්ට් කරා
port වල ස්පීඩ් එකයි mA ගානයි කියන්නෙ දෙකක්
යකෝ මැක් ඕන නෑ ඔය mA ගාන අවුට්පුට් කරන ඕන තරම් පීසි තියනෙව...
මූ කියන්නෙ නිකන් මැක් ඇර වෙන දෙයක් ලෝකෙ නෑ වගේ
උදාහරණයකට Gigabyte mobo ගත්තත් ඒවගෙ wenama high power usb charging mode එකක් enawa
ඕව සාමාන්‍ය දේවල් පොරට මැජික් උනාට
හොදම වැඩේ කියන්නෙ විනාඩි 20න් චාජ් වෙනව කියපු එක
අනික රැම් වැඩි කරන්නෙ බග් වැඩි හින්දලු
එ් කියන්නෙ Ipad pro අළුත් එක 4GB දාන්නෙ මොකටද:lol:
අපි රට ගියත් ලංකාව බාල්දු කරලා නෑ. හම සුදු උනත් කළු උනත් ඒක ගැන ආඩම්බරයි.![]()

ඒක තමා කුලේ ගැන හොයන්නේ..උබ ඔය ඉන්න රටෙත් android use කරන උන් අඩු කුලේද?
![]()

iPad Pro එක ගොඩක් designing වලට පාවිච්චි වෙනවා මචන්. 3D Modeling, Sketch Designing etc. උන් අලුතින් Multi view එක දුන්න එකයි, Any window to any window content drag & drop එක නිසා smooth processing power වලට සපෝර්ට් කරන්න RAM එක ටිකක් වැඩියෙන් ඕනා උනා.
සමහර විට 2 GB හොදටම ඇති වෙන්න ඇති මේ වැඩ ටික කරන්න නමුත් මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් කරන්න බෑනේ.. උන් බලන්නේ ආන්න සැම්සුන්ග් එක 6 GB RAM යන්නේ අපේ ඇපල් එක විතරක් 2GB RAM ඉන්නේ තවම කියලා.![]()

යකෝ කලු සුඩු නෙමේ වැදගත් සල්ලි
අපි අවුරුදු 3-4න් උබල මුලු ජීවිතේම හොයනවට
වඩා හොයනව. බෑනක් ස්ටෙට්මන්ට් එකේ ස්ක්‍රීන්න්සොට් එකක් දාන්නද . එක තැන රෙවෙන්න![]()