Paypal ගැටළුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,100
    12,646
    113
    38
    කොල්ල නේ මගේ ෆේස් බුක් එකේ යාලුවෙක් ඉන්නවා එයා තමයි මේ ගැටලුව එල කිරි එකේ අයගෙන් අහන්න කිව්වේ. මමනම් මේවා ගැන දාන්නේ නැහැ මොනවත්

    එයා අහන්න කිව්වේ Paypal Ex කරගන්න පුලුවන් Facebook Group දන්නවද කියලා ඔයාලා ඒවා දන්නවනම් මෙතන දාන්න නැත්ම් මට P.M එවන්න.
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    කොල්ල නේ මගේ ෆේස් බුක් එකේ යාලුවෙක් ඉන්නවා එයා තමයි මේ ගැටලුව එල කිරි එකේ අයගෙන් අහන්න කිව්වේ. මමනම් මේවා ගැන දාන්නේ නැහැ මොනවත්

    එයා අහන්න කිව්වේ Paypal Ex කරගන්න පුලුවන් Facebook Group දන්නවද කියලා ඔයාලා ඒවා දන්නවනම් මෙතන දාන්න නැත්ම් මට P.M එවන්න.

    mata puluwani kemathi nam exchange karalaa denna :rolleyes:
     
    • Like
    Reactions: Nadun26

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    lasage grup eke sell wenawa... tawa dollar exchange kiyala ekak tiyeanwa eketh exchange una.. hebei mam nam kiyanne dan fb walin black market eke exchange karanne nethiwa payonner walin ganna eka hodai kiyala ban.. PP horu innawa nosehenna.. salli aran denne nethi un..

    PP ekata payonner link karala ekata us bank acc ekak payonner walinma create kara gaththa nam fb wala duk widinna ona neh..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    PP ekata payonner link karala ekata us bank acc ekak payonner walinma create kara gaththa nam fb wala duk widinna ona neh..

    687cfe954d778d799995f7f21b15ea99ac5fc4d8334881243b0ecc8ddcd3564a.jpg