සුද්දීයක් බැන්දොත් ??

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
රට පනින්න බලාගෙන සුද්දියො බදින්න එපා. සුද්දිට ඇත්තටම ආදරේ කරපන්. එතකොට සුද්දි උඹට ආදරේ කරනව. ඒ හම්බවෙන ආදරේ ලංකාවෙ කිසිම ගෑනියෙක්ගෙන් ගන්න බෑ. මේ ටිකම ඇති ජීවිතේ වෙනස් කරගන්න. මම මේ කතාකරන්නෙ මගෙ අත්දැකීමෙන්. සුද්දිගෙ වයස ගැන හිතන්න එපා කොහොමත් අවුරුදු 45 සුද්දියන්ගෙ පනුම ලංකාවෙ කෙල්ලන්ගෙ 25 වගේ.

එයාගේ පෙනුම නම් ටිකක් 35 වගේ ටිකක් මහතයි
ගොඩක් වෙලවට අදින්නේ අවයව පෙන්න එහෙම
ඒ වුනාට අමුතු line එකකුත් දෙනවා ඒ අස්සෙන්
ඒ කියන්නේ එයා මචන් අදින්නෙම පපුව බාගයක් එලියට පේන්න
අපිට ඉතින් එයාව දිහා බලනකොටම පපුව පෙන්නේ
එතකොට බොරුවට ඇඳුම උඩට අදින්න වගේ ට්‍රය් එකක් දෙනවා
අනේ මන්දා
ටිකක් සැරයි බන් වෙලවට වැඩ ටික තියෙන්න ඕනේ
වෙන්නම් අවුලක් නැහැ අපිව හොඳට විස්වාස කරලා වැඩකරනවා
සුද්දියෙක් කීවට බන් චීන කෙනක්
සුද්දී වගේ තමයි සුදුයි රෝස පාටයි ගොඩක්
ලංකාවේ ගෑණු වගේ නෙමේ බන් එයාලගේ හන්ගීම් කියවන්න හරි අමාරුයි
මොනව හිතේ තියාගෙන ඉන්නවද කියල තේරෙන්නේ නෑ
 
w20

Member
Mar 18, 2017
348
40
0
Earth
මමත් දන්න දෙයක් කියල යන්ඩ හිතුව මමත් ඉන්නෙ පිටරට හින්ද.

Europe වල කෙල්ලො ගැන නං වැඩිය දන්නෙ නෑ මචන්, Asian කෙල්ලෝ ගැන කියන්නම් :P:P

Philippine

ලස්සනය්, Figure එක හොදට maintain කරනවා :P
හරිම කපටි, සල්ලි වලට කෑම වලට ඕන එකෙක් එක්ක නිදාගන්ඩ ලෑස්තිය් :no::angry:. අපේ කොල්ලෝ එක්ක තමය් වෙදීපුරම යාලුවෙන්නේ, දත් ටික ගලවනවා හැක්කේ ඉදන්ම :angry:. පිට රට වලට එන ගොඩක් එවුන් ට එහේ ළමය් ඉන්නවා තාත්තලා නැති, උබට කියය් තව යාළුවෙලා වත් නැ කියලා :yes::yes:.

බැද ගත්තොත් maintain කරන්ඩ amarui කොල්ලෝ, Meackup, Foods, අනන් මනං බඩුවලට :no::no:.

අපේ කොල්ලෝ බැදල ලංකාවට ඇවිල්ල ඉන්න හොද කෙල්ලොත් ඇති අතරින් පතර :love:.

Indonesian

ලස්සනය්, Figure එක හොදට maintain කරනවා, Mackup ටික අයින් කලාම වැඩි ලස්සනක් නෑ :yes::yes:,

සල්ලි වලට කෑම වලට ඕන එකෙක් එක්ක නිදාගන්ඩ ලෑස්තිය්. Philippine තරම් කපටි නෑ මචන් බොක්ක හොදය් :rofl:.
ගමකින් ආපු කෙල්ලෝ ඉන්නවා උන් නං හොදය්. hebai උන් කීයක් එක්ක නිදා ගෙන තියනවාද කියල නං කියන්ඩ බෑ :yes::yes:.

Thai

ගොඩක් එවුන්ගේ මූන බිත්ති යේ හැප්පිලා වගේ Flat :).

කලින් එවුන් වගේම තමා සල්ලි වලට කෑම වලට ඕන දෙයක්:frown:.

මුන් ඔක්කොම කන උන්ගෙ රටේ කෑම හෙන ගදය් මචං:baffled:.

ඒවගේම තාම මුන් තුන් ගොල්ලොම හරි සමගි මචන්. ලංකාවේ කෙල්ලොන්ගේ වගේ ඉරිසියාව අදුය්. Sex වලදී පට්ට active ලු, මම නං දන්නේ නෑ, කරපු එවුන් තමා කියන්නේ :yes::yes:.

මමත් හිතන් හිටිය එකක් බදින්ඩ ඒ උනාට අපිට හරියන්නේ නැ කියල තමා මට හිතෙන්නේ :eek:.
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    හම්මට යකෝ .:shocked::shocked:
    ජපන් කෙල්ලෝ ගැනත් මොනවහරි කියල පලයන් කෝ ;);) .උබ කියපු දේවල් නම් ඇත්ත තමා :yes::yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    සුද්දීයක් බැන්දොත් ?? 06-30-2017 10:16 AM badagani wesiyek

    කාට හරි සිදිලා :lol: :lol: :lol:
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth

    හම්මට යකෝ .:shocked::shocked:
    ජපන් කෙල්ලෝ ගැනත් මොනවහරි කියල පලයන් කෝ ;);) .උබ කියපු දේවල් නම් ඇත්ත තමා :yes::yes::yes:

    ආශ්‍රය කරලා නැති නිසා කියන්න දන්නේ නෑ කොල්ලෝ:dull:

    අර Japan Sex වල ඉන්න කෙදිරි ගාන බෝනික්කියක් වගේ කෙල්ලෙක් set උනොත් හම්මේ නේද ඉතින් :P:P:P

    මට පෙන්නේ උබත් japan sex film addict පොරක් වගේ :rolleyes::rolleyes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    me dawas wala mehe kellek mawa talk krnw...... :P eki nm mata patta love wage..... eki wadiya lassanath na....... thama kamathida ahiwe na eki.... ahuwath mn ba kiynw..... mona magulatada me gobba ganunwa badinne...... mn nm bandoth suddiyekma thamai.... :)
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    අඩු කුලේ පරහැත්ත. සුද්දියක් බඳින්ඩ කලිං අතපය හොඳකරගෙන වැඩට පලයං
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    me dawas wala mehe kellek mawa talk krnw...... :P eki nm mata patta love wage..... eki wadiya lassanath na....... thama kamathida ahiwe na eki.... ahuwath mn ba kiynw..... mona magulatada me gobba ganunwa badinne...... mn nm bandoth suddiyekma thamai.... :)

    :rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සුද්දියෝ කිව්වම එක එක ජාතියේ සුද්දියෝ ඉන්නවනේ. ඇමරිකාවේ සුද්දියන්ට වඩා වෙනස් රුසියාවේ, යුක්‍රේනේ සුද්දියේ, උන්ටත් වඩා වෙනස් ස්විඩනයේ නෝර්වේ සුද්දියේ, උන්ටත් වඩා වෙනස් ඉතාලියේ ග්‍රීක සුද්දියෝ, උන්ටත් වඩා වෙනස් ඕස්ත්‍රේළියාවේ සහා නවසීලන්ත සුද්දියෝ, තව ලතින් ඇමරිකාවේත් සුද්දියෝ ඉන්නවා, දකුණූ අප්‍රිකාවේත් සුද්දියෝ ඉන්නවා, ඒ විතරක් නෙවෙයි මේ ලංකාවේ ඉන්දියාවේත් අතරින් පතර සුද්දියෝ ඉන්නවා. රුසියාවේ, යුක්‍රේනේ සුද්දියෝ නම් වයිෆ් මොඩල් ඇමරිකාවේ ඉන්න උන් පවා මේ සුද්දියෝ හොයාගෙන යනවා, නමුත් බුද්ධාගමේ උන්ට නම් උන් එක්ක ඉන්න අමාරු වෙයි අදහස් වෙනස් නිසා, නමුත් කතෝලික උන්ට නම් ප්‍රශ්ණයක් නෑ, නමුත් මම දැකලා තියෙනවා මුස්ලිම් උන්ව බැදලා ඉන්න යුක්‍රේන් සුද්දියෝ පවා. ඉතින් හැම දේම සුද්දිගෙන් සුද්දියට වෙනස්, මම මෙතන කියන එක වළංගු වෙන්නේ සමස්ථයක් වශයෙන් ගත්තමයි.

    බටහිර රටවල සුද්දියෝ නම් මීට වඩා වෙනස්. මෙතනිනුත් ඇමරිකාවේ සුද්දියෝ සහා යුරෝපේ සුද්දියෝ ගොඩක් වෙනස්, උන්ගේනුත් එංගලන්තේ, අයර්ලන්තේ සුද්දි‍යො වෙනස් අනෙක් බටහිර රටවල් වලට සාපේක්ෂ ලෙස. කොහොමත් ඉංග්‍රීසි රටවල සුද්දියෝ ටිකක් එක වගේ ලිබරල් පැත්තෙන් ගත්තොත්, නමුත් කන්සර්වේටිව් පැත්තෙන් ගත්තොත් ඇමරිකාවේ සුද්දියෝ ගොඩක් ජාතිවාදියෝ, උන් කළු දුඹුරු හමට කැමතිත් නෑ. ආගමික පැත්තට බර උන්ගේ නම් එච්චරම වෙනසක් නෑ හැබැයි නමුත් ආගමික පැත්තට බර උන් ගොඩක් කන්සර්වේටිව්, උන් සුද්දෝ බැන්දොත් මිසක් වෙන ජාතියේ උන් පස්සේ යනවා අඩුයි. KKK, නියෝනාසි, සිකින් හෙඩ් වගේ මේ වගේ ගොඩක් සංවිධාන හැදිලා තියෙන්නේ කන්සර්වේටිව් පාදක කරගෙනයි, ඉතින් මේ පැත්තෙන් කෙල්ලෙක් හොයාගෙන එක ලේසි නෑ.

    අනෙක් උන් ගොඩක් ලිබරල්, උන්ගේ නම් ජාතිවාදයක් නෑ, නමුත් උන්ව තියාගන්න ලේසි නෑ. උන් මිනිහට වැඩියේ ලැදිත් නෑ, උන් බැදලා යනකොට උබලගේ සේසතෙන් 50% අරගෙන යනවා, වන්දි ගෙවන්නත් ඕනේ, ළමයි ඉන්නවා නම් උන්ට ගෙවන්නත් ඕනේ, උබලගේ ගෙයත් නැතිවෙනවා නමුත් මේ බටහිර රටවල තියෙන නීති, ලංකාවේ මෙහෙම එකක් නෑ නමුත් මෙහෙම සුද්දියෝ බැදලා ලංකාවේ තියාගෙන්න ලේසි නෑ. මම හිතන්නේ බදින්න හොදම සුද්දියෝ තමයි යුරෝපේ ටිකක් කන්සර්වේටිව් සුද්දියෝ, උන්ගේ ජාතිවාදයක් නෑ ඇමරිකන් උන්ගේ වගේ, ඒ වගේම නියම වයිෆ් මොඩල්. ඉතාලී,ග්‍රීක, ස්පාඥ්ඥ වගේ මඨ්‍යධරණීය පැතිවල සුද්දියෝ තමයි ලංකාවේ උන්ට ගොඩක්ම ගැලපෙන්නේ.

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    මයිත්‍රී පාලනය නිසා අපිත් දැන් හෙන වෙනස් අනේ..
     
    hm..... italian , russian , australian , british wage ekakata thamai try krnna inne..... wife type kiwwe mkkda bn...... :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    hm..... italian , russian , australian , british wage ekakata thamai try krnna inne..... wife type kiwwe mkkda bn...... :)

    වයිෆ් මොඩල් කිව්වේ බන් මිනිහට හොදට සලකන එක, ගෙදර වැඩ කරගෙන ඉන්න එක, ළමයින් එක්ක වැඩි කාලයක් ගත කිරිම, උන් ගෙදරට වෙලා ගෙදර වැඩ කරන්නයි කැමතියි. ගෑනුන්ගේ ජාති 2ක් ඉන්නවා. වයිෆ් මොඩල්, ඔෆිස් මොඩල් කියලා. ඔෆිස් මොඩල් බැන්දොත් උබට හොද පවුලක් ගෙවන්න ලේසි නෑ, නමුත් සල්ලි නම් හොදට තියෙයි, ඒක නිසා වයිෆ් මොඩල්ම හොයාගන්න නමුත් එහෙම ගෑනියෙක් තියාගන්න නම් උබට හොද ජොබ් එකක් තියෙන්න ඕනේ.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    පිටරට සුද්දියක් නෙමේ අගහරු වලින් හොයල බැන්දත් වැඩක් නැ බන් අපිත් බදින කෙල්ල ආදරේ කරලා සලකලා බලලා ඉන්න ඕනේ..ගොඩක් උන් යාලු වෙනකන් බදිනක්න් විතරයිනේ ආදරේ..බැන්දට පස්සේ යාලු වෙලා හිටිය වගේ ආදරේ කරන්නේ නැ,ඒ කලේ වගේ අදින්නේ පලදින්නේ නැ,ඇග shape එකේ තියාගන්නේ නැ...etc.....මම නම් කියන්නේ ලංකාවේ කෙල්ලෙක් බැදල සුද්දෝ වගේ ඉදපල්ලා කියල...නැත්තන් උන් වගේ හදියන් ඕපන් මයින්ඩ් වෙලා...බැන්දට පස්සේ කෙල්යි උබයි gym එකට ගිහින් නැතිනම් ගෙදර ඉදන් exercise ටිකක් කරලා,dance එකක් දාලා අතල් එකේ ඉදපල්ලා බන්.බැන්දට පස්සේ කෙල්ලව ගෙදෙට්ටම හිරකන්න එපා..අනික ෆිල්ම් TV සීරියස් වල ඉන්න සුද්දියෝ දැක්කල අනේ හැමෝම එහම ඇති කියල සුද්දියෝ බදින්න යන්නත් එපා.අපේ අය සුද්දියෝ ගැන හෙන දේවල් දන්නේ ෆිල්ම්ස් TV සීරියස් බලලානේ..හොයල බලල ආශ්‍රය කරලා බැදාපල්ලා...
     
    Last edited:
    • Like
    Reactions: Chathuranga1