Free SMS,MMS via web

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    නොමිලේ SMS ,MMS යවන්න පුලුවන් සයිට් මොනවද? හුඟක් ඒවා Scam වගේ පෙන්නේ.අපේ නම්බර් ටික එකතු කරගන්න හදපුවාද කොහෙද.වැඩ කරන සයිට් දන්නවා නම් කියපල්ලකෝ.

    https://mms.gishan.net එකෙන් යවපු උන් නැද්ද? ඒක වැඩ කලාද?