~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ද්වි පද සමීකරණයි මේකෙයි තියෙන සම්බන්දෙ මොකද්ද :oo: අපි අඩු කුලේ හින්ද කියල දුන්නේ නැද්ද මන්ද
    මුල දෙක... ලග දෙක... දුර දෙක... අග දෙක..

    මුං ඉස්සර උගනවලා තියෙන්නේ අපිට කුනු හර්ප නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචංලා කොටුව ගල් වල කොහෙද බන් තියෙන්නේ..map පොජ්ජක් මංගච්චපන්:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:කොටුවෙ ගල් වලවලුත් තියෙනවාද , පෝට් සිටියට ගේන ඒවෙන් ටිකක් ගනින් :baffled: