~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ආහ් කෙල්ලෙක්ද?

    කොහේද දැන් ඉන්නේ.

    ඔය ගලෝපු ඇඳුම් ටික ඔහොමම තියන්න කියහන් මම එනකම්

    :rofl:
    aluth fb profile pic ekak danne ehema nadda? Langadi mokekgewath photo ekakata honda comment ekak danna beri una
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද යකුනේ මෙතන ඇඳුම් ගලෝගෙන විකාරකරන්නේ.මේක දේවාලේ.ගහප්පයිං ඔක්කෝටම.:frown::frown::frown:

    ඇඳගනිල්ලා ඔය ගලෝපු ඇඳුම් ටික :angry::angry::angry:.මේක සමනල් උයනක් වෙලානේ:growl::growl:.
    මේ මැස්ස තමා අපිව රවට්ටගෙන වැරදි දේවල්වලට එකක්න් යන්න හදනව :angry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ මැස්ස තමා අපිව රවට්ටගෙන වැරදි දේවල්වලට එකක්න් යන්න හදනව :angry:

    වැරදි දේවලට නෙමෙයි චුටි.
    ඔයාලට අනාගතයක් හදන්ඩ :):)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ කුක්ක උබවත් පාස් කරලනේ :baffled::baffled:
    ඌ පිස්සුවෙන් පිස්සුවෙන් වගේ පෝස්ට් දාගෙන දාගෙන යනවනෙ :D

    මම කිවේ ත්‍රෙඩ් එකේ පෝස්ට් 20,000 ගහමු කියල
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌ පිස්සුවෙන් පිස්සුවෙන් වගේ පෝස්ට් දාගෙන දාගෙන යනවනෙ :D

    මේ ත්‍රෙඩ් ටික මකුවොත් එහෙම කුක්කට වහ කන්ඩ වෙන්නේ