වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,520
    2
    54,033
    113
    ඇයි Ebay එකේ තියෙන්නේ

    ENz2LZq.png


    - රත්තරන්ගේ රුවන් වැකි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ මේක නෙමෙයි නුවර වගේ පැතිවල කොහොමද සුබාරු පදින්නේ.බොඩි පාට්ස් අතින් කටින් එල්ලන් තමයි එන්න වෙන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,520
    2
    54,033
    113
    මේ මේක නෙමෙයි නුවර වගේ පැතිවල කොහොමද සුබාරු පදින්නේ.බොඩි පාට්ස් අතින් කටින් එල්ලන් තමයි එන්න වෙන්නේ.

    ඇජස්ටබල් කොයිල්ඕවර් දානවා ඇති :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol::lol::lol:

    රත්තරංගේ රුවන් වැකි ටික එකතු කරලා පොතක් ගහලා විකුණුවනම් හොඳ ගානක් හොයාගන්න තිබුනා.

    :lol::yes: මූට කොහෙන් පහල වෙනවද දන්නෙ නෑ මේ අදහස්. මූ වගේ වෙන ඩයල් එකක් නම් කවදාවත් හම්බුවෙලත් නෑ හම්බු වෙන එකකුත් නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::yes: මූට කොහෙන් පහල වෙනවද දන්නෙ නෑ මේ අදහස්. මූ වගේ වෙන ඩයල් එකක් නම් කවදාවත් හම්බුවෙලත් නෑ හම්බු වෙන එකකුත් නෑ.

    අම්මපා ටොමයියේ.ඒ ටික විකුණලා කාර් එකක් ගන්න පුලුවන්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mata lucky kiyala dial ekak kata kara mama hituwe raththaran kiyala...
    Adee mama check eka enna kalin wahane dunnane..aruta...confirmation letter eka witharai dunne..ehema karanne nalu neda ban mama danan hitiye na..

    සාමාන්‍යයෙන් එහෙම කරන්නෙ නෑ. ඒත් මාත් අදුරට අයට ඔහොම ඇති තරම් වාහන දීලා තියනවා. ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. හැබැයි ආයි ඒ වගේ වැඩ කරන්න එපා.