ටොයොටා ඈක්කා.
සුබාරු නම්![]()
අකුරු දන්නෙ නැද්ද පුතී
ටොයොටා ඈක්කා නෙවෙයි ටොයොටා ඇක්වා කියලා ඒකට කියන්නේ 

ටොයොටා ඈක්කා.
සුබාරු නම්![]()
ටොයොටා ඈක්කා නෙවෙයි ටොයොටා ඇක්වා කියලා ඒකට කියන්නේ 

අකුරු දන්නෙ නැද්ද පුතීටොයොටා ඈක්කා නෙවෙයි ටොයොටා ඇක්වා කියලා ඒකට කියන්නේ

Kandy wala koheda Subaru spare parts thynn?
![]()
- රත්තරන්ගේ රුවන් වැකි

රත්තරංගේ රුවන් වැකි ටික එකතු කරලා පොතක් ගහලා විකුණුවනම් හොඳ ගානක් හොයාගන්න තිබුනා.

මේ මේක නෙමෙයි නුවර වගේ පැතිවල කොහොමද සුබාරු පදින්නේ.බොඩි පාට්ස් අතින් කටින් එල්ලන් තමයි එන්න වෙන්නේ.

ඒක තමයි මම දැනගත්තා![]()

රත්තරංගේ රුවන් වැකි ටික එකතු කරලා පොතක් ගහලා විකුණුවනම් හොඳ ගානක් හොයාගන්න තිබුනා.

මූට කොහෙන් පහල වෙනවද දන්නෙ නෑ මේ අදහස්. මූ වගේ වෙන ඩයල් එකක් නම් කවදාවත් හම්බුවෙලත් නෑ හම්බු වෙන එකකුත් නෑ.
දැන් අපිව ඉස්කෝලෙන් ගන්නේ නැතිවෙයි නේද් අයියේ.අහෝ

මූට කොහෙන් පහල වෙනවද දන්නෙ නෑ මේ අදහස්. මූ වගේ වෙන ඩයල් එකක් නම් කවදාවත් හම්බුවෙලත් නෑ හම්බු වෙන එකකුත් නෑ.
අම්මපා ටොමයියේ.ඒ ටික විකුණලා කාර් එකක් ගන්න පුලුවන්.
ඒක තමයි. හිමින් සැරේ රත්තරංට හොරෙන් ගේම ගහමු. 
mata lucky kiyala dial ekak kata kara mama hituwe raththaran kiyala...
Adee mama check eka enna kalin wahane dunnane..aruta...confirmation letter eka witharai dunne..ehema karanne nalu neda ban mama danan hitiye na..
ko ban taka taka sadde?
Every 2 weeks. Rainy season eke every week
(Spray wax)