Yamaha Ray ZR DISK

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Machoa mamath oka gannwa next month
    Mamath baluwa anik scooter walata saapeksawa
    Hoda penumi. Green eke witharak 2 ma disk breaks
    Ena nisaa 270k kiwwa anikawaa 250i
    Green, blue matanam lassani.

    මන් දැන් Company කතා කලා මචන් . දවස් 3කින් වගේ එනවා කිව්වා . නිල පාට එකේ හැබැයි Disk එන්නේ නැ මචන් . නැත්තම් ඒ පාටත් ලස්සනයි .
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කඩ්ඩ බැරි එකා;21894317 said:
    how much does it cost machan?

    disk එක දැන් 271,500
    Drum - 253,000

    අලුත් Stock එක එද්දී වැඩි වෙලා එයිද කියන්න බැ
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කඩ්ඩ බැරි එකා;21894371 said:
    thanks machan. oke gas cylinder ekak ehema madin daagena enna ida thiyenawada? :D


    මචන් මන් දැක්ක විදියට ඉඩ තියෙනවා. එත් ඉතින් දැන් Bike එක තියෙන එකෙක්ගෙන්ම තමා අහන්න ඕන
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Machoa mamath oka gannwa next month
    Mamath baluwa anik scooter walata saapeksawa
    Hoda penumi. Green eke witharak 2 ma disk breaks
    Ena nisaa 270k kiwwa anikawaa 250i
    Green, blue matanam lassani.

    Blue eke disk ne..whithe ekay green ekay vitharay disk
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    කවුරු හරි දන්න කෙනෙක් කියනවාද අලුතින් එන Yamaha Ray ZR එකේ ඔන් ලයිට්ද එන්නේ?
    එහෙම නැත්නම් දවල්ට ඔටෝ ඔෆ් වෙනවද?
     

    Snaip

    Active member
  • May 26, 2016
    117
    25
    28
    Indiyan youtube channel wsla AtoZ තියෙනවා ඕක gena gahala බලන්න Yamaha Ray ZR කියලා .....
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කවුරු හරි දන්න කෙනෙක් කියනවාද අලුතින් එන Yamaha Ray ZR එකේ ඔන් ලයිට්ද එන්නේ?
    එහෙම නැත්නම් දවල්ට ඔටෝ ඔෆ් වෙනවද?

    ONLIGHT
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mage eka genehella thama masayay,meke hed Light thiyenne sensor ekakin kaluvara unahama on venava eliya vetunahama off venava den mage eka koy veleth on..pennaganna yanna une ne.. anika petrol tank eka madi rs 500ka petrol gahanna be.duragamanak yanakota avasiy.anika nitharama petrol gahanna venava.patrol nam veda karanava,pickup ekanam varadak ne hoday,mama Dio ekak pedala ne.TVS Streek ekak kalin thibbe ekata vadanam siyata dahak hoday.

    Dio eketh 500k wage tamai gahanna puluwan..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල මචන් . pulsare බඩු ටික එහෙම්ම තියෙනවා . එනිසා අවුලක් නැ :yes::yes::):)
    11.gif
    11.gif