~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආස්මිද මිනිහෝ

    නෑ බන් ඉඳිආප්ප හදල ඉතුරු උනාම විසි කරන්නෙ නැතුව අව්වට දාල වේලල ගත්තම සතියක් විතර තියාගන්න පුළුවන්. ඒවා පපඩම් වගේ බැදලා කන්න පුළුවන් ආස්මි වගේ තමා හැබැයි රහ වෙනස්, ටිපිටිප් වගේ :love:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    උඹ මොනාද බිවේ

    නොහඬන් ළඳුනේ නොහඬන් ළඳුනේ සුරා පොදක් මා තොල ගෑ පමණින් සුරා සොඬෙකු වේදෝ... ඇය අත ගෙන රැඟුමක් පෑ පමණින් මා සලලෙකු වේදෝ.
     
    Last edited:

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    dawasak maths sir gewal thiyena game wisthara aha aha hitiya.maths eke dura gamakin hitiye man witharai.oka kiyala oya witharai neda dura kenekta inne kiyala ahapu gaman anith ekekta inna beruwa mu kiwwane sir,muth ape gamata padinchi wenawa.ara kiyala try karapu kellage namai,gedarai gena kiwwane.sir ganak nathuwama ahuwa putha binna bahinnada hadanne kiyala.anith ewunta hina.thamath maths sir gena katha karaddi un oka mathak karanawa
    :yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සඳ හැංගිලා මා තුරුල්ලේ
    සිත නැංගුරම් ලා දුක හංගලා
    නිල් නුවන් නෙත් කැරැල්ලේ
    පෙම් සිනා කැන් නන්වලා
    තව ලං වෙලා
    ආදරේ මා නිවාලයි
    ආදරේ මා නිවාලයි
    ආදරේ මා නිවාලයි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    u e aththatma hadana kemakda qwe :confused::rolleyes:

    ඔව් මිනිහෝ ඉදිආප්ප වේලල පැණි දාලා කනවා..
    පට්ටම කෑම..
    ඒකත් එක්ක කහට එකක් ගැහුවනං හම්මට තියෙන සැප කියල වැඩක් නෑ මිනිහෝ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බන් ඉඳිආප්ප හදල ඉතුරු උනාම විසි කරන්නෙ නැතුව අව්වට දාල වේලල ගත්තම සතියක් විතර තියාගන්න පුළුවන්. ඒවා පපඩම් වගේ බැදලා කන්න පුළුවන් ආස්මි වගේ තමා හැබැයි රහ වෙනස්, ටිපිටිප් වගේ :love:

    :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මිනිහෝ ඉදිආප්ප වේලල පැණි දාලා කනවා..
    පට්ටම කෑම..
    ඒකත් එක්ක කහට එකක් ගැහුවනං හම්මට තියෙන සැප කියල වැඩක් නෑ මිනිහෝ
    අන්න ඔය තියෙන්නෙ :love: ආස්මි වලට වඩා හොඳයි මටනං ඒවා