~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes::rolleyes::rolleyes::yes::yes:15000n dapan
    මමනං කියන්නේ පෝස්ට් ලක්ෂයක් වෙනකන් හරි අරන් යන්න ඕනේ, තාම මාසයක්වත් නෑනෙ මේ ත්‍රෙඩ් එක දාල.

    පෝස්ට් දාන්න බැරි තරමට ස්ලෝ නං මිසක් නිකන් අලුත් ත්‍රෙඩ් දාන එක අපරාදේ නෙ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමනං කියන්නේ පෝස්ට් ලක්ෂයක් වෙනකන් හරි අරන් යන්න ඕනේ, තාම මාසයක්වත් නෑනෙ මේ ත්‍රෙඩ් එක දාල.

    පෝස්ට් දාන්න බැරි තරමට ස්ලෝ නං මිසක් නිකන් අලුත් ත්‍රෙඩ් දාන එක අපරාදේ නෙ.
    20k pannanna epa.GT ge warning 1 :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    20k pannanna epa.GT ge warning 1 :confused:
    අපරාදේ එක ත්‍රෙඩ් එකක් තියාගන්න තිබුනනං අපිට එළකිරි ඉතිහාසේම වැඩිම පෝස්ට් ගානක් වැටුන ත්‍රෙඩ් එක වෙන්න තිබුන.