අලේ අලේ මාමේ මතත් කීලා දෙන්නකෝඅලේ අලේ මාමේ මතත් කීලා දෙන්නකෝ
අලේ අලේ මාමේ මතත් කීලා දෙන්නකෝඅලේ අලේ මාමේ මතත් කීලා දෙන්නකෝ
ආස්මිද මිනිහෝ
උඹ මොනාද බිවේ
dawasak maths sir gewal thiyena game wisthara aha aha hitiya.maths eke dura gamakin hitiye man witharai.oka kiyala oya witharai neda dura kenekta inne kiyala ahapu gaman anith ekekta inna beruwa mu kiwwane sir,muth ape gamata padinchi wenawa.ara kiyala try karapu kellage namai,gedarai gena kiwwane.sir ganak nathuwama ahuwa putha binna bahinnada hadanne kiyala.anith ewunta hina.thamath maths sir gena katha karaddi un oka mathak karanawa



puluwan. gt ta kiyala karagatteki.5යිසිකේයිය, මන් හිතුවෙ 20කට විතර පුලුවන් ඇති කියල
![]()

කූඩු තනන්නටකෙදිනද කූඩු තනන්නට එන්නේ.. කෙදිනද කූඩු වෙලා අප ඉන්නෙ![]()
මක්කද මෙහෙ වෙන්නෙ
umbe message eka bedala deepan 4 denekuta hadisi nam5 ඒව කීයක් කියල යවන්ඩද![]()
u e aththatma hadana kemakda qwe![]()
නෑ බන් ඉඳිආප්ප හදල ඉතුරු උනාම විසි කරන්නෙ නැතුව අව්වට දාල වේලල ගත්තම සතියක් විතර තියාගන්න පුළුවන්. ඒවා පපඩම් වගේ බැදලා කන්න පුළුවන් ආස්මි වගේ තමා හැබැයි රහ වෙනස්, ටිපිටිප් වගේ![]()


කියන්න කාලෙකින් ඔයාව මතක් උනේ ලොකු හේතුවකට, මම ඔයාව බඳින්න කැමතියි කියල



aooooදාන එකක් අඬබෙර ගහන්නෙ නැතුව දාන්න, නැත්තන් වෙන මිනිස්සු ඇවිල්ල ටැග් උස්සනව
ඔව් මිනිහෝ ඉදිආප්ප වේලල පැණි දාලා කනවා..
පට්ටම කෑම..
ඒකත් එක්ක කහට එකක් ගැහුවනං හම්මට තියෙන සැප කියල වැඩක් නෑ මිනිහෝ
ආස්මි වලට වඩා හොඳයි මටනං ඒවා ow ita passe palathe ne uuuඅපෝ ඔව්. ඊට පස්සේ අපිට ආසාවට ටැග් එකක් නෑ
ඔය රතු නැන්ද එහෙම ටැග් ගන්ඩ විතරයි එන්නේ