~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මොකෝ බන් වෙස්මාරුකරන්නෙ :oo: අර ඇටයක් බදාගෙන හිටපු එක හොඳා උඹට ගැලපෙනව :P
    උබට තෙරෙන්නේ නැද්ද උබේ අලුත් පොටො එකේ වෙනස් රුපයක් ගන්න අදහස
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    රෑ නමය කියන්නෙ ශ්‍රී ලංකා වේලාවෙන් හොදේ :rofl::rofl:

    රෑ නමයට මොකෝ වෙන්නේ? ග්‍රහයෙක්වත් මාරු වෙනවද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    "දෙමළ කුලී කම්කරුවකුට ගෙවන දෛනික වැටුප සිංහල කුලී කම්කරුවකුට ගෙවන දෛනික වැටුපට වඩා අඩු ය. එහෙත්, බොහෝ විට වෙහෙසකර වැඩ සඳහා පළපුරුදු දෙමළ කම්කරුවෝ වැඩි වැඩ ප්‍ර‍මාණයක් කරති. සිංහල කම්කරුවන්ට මෙන් නොව, දෙමළ කම්කරුවන්ට හෙළා තලා කතා කරන්නටත්, වැඩිපුර වැඩ කරන්නැයි බල කරන්නටත්, කෑම හා තේ ආදිය අඩු ගුණාත්මකභාවයකින් ලබා දෙන්නටත් ස්වාමිවරු කටයුතු කරති."
    වතුකරයේ ජීවත්වන දරුවන් හා උන්ගේ අප්පාවරු, අම්මාවරු ගැන "හරි හරියට කථා කරන දේශපාලන ගුරුන්ලා පසුගිය මැතිවරණ සමයේදී බොහෝ ප්‍රමාණයක්‌ ඉස්‌මතු විය. දමිල ජනතා නියෝජිතයින් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන්නේද ඔවුන් වතුකරය වටා පවුරක්‌ බැඳ ඇති බවත් ඒ පවුර තුළ තමන්ගේ පුරවැසියන් රැකගැනීමට වග බලා ගන්නා බවත් දිවුරා පොරොන්දු වෙමිනි.එහෙත් අඩි 8යි 10යේ ලයිම් කාමරයේ දහා දොළොස් දෙනා ගුලි වෙමින් ජීවිතය ගෙවන වතුවල ශ්‍රමය වගුරුවන පියවරුන්ගේ අම්මාවරුන්ගේ කතාව දුක් හිතයක් මිස කවදාකවත් රසවත් නොවිය.වතුකරයේ ජනතාවගේ ඉතිහාස කථාව පුරාම ඇත්තේ රැවටීම්, වංචාව සහ ඇන්දවීමය. ගිනි බත් වූ ඔවුන්ගේ ජිවිතවලට මනුෂ්‍යත්වයෙන් උපකාර කරන්නට එන්න ඔබත් එක්වන්න,

    rathu ayyath awit .mokakda e para natanna hadana nadagama