****\\\Nature Travel 01- ලූල්කඳුර වතුයාය///****
Champ_HB @ Elakiri.com
මේක ගොඩක් කාලෙකට කලින් ගියපු ට්‍රිප් එකක්..මමයි තව යාලුවෝ දෙන්නයි..බස් එකෙන් ගියේ...
නුවර--->දෙල්තොට ---> හේවාහැට එකේ ගිහින් වත්තට යන පර ගාවින් බැහැගන්න ඕනේ...
මේක ගොඩක් අය අතරේ ප්‍රසිද්ධ තැනක් දැන්...නුවරට ලගින් තියෙන නිසා කට්ටිය ටිකක් විනෝද වෙලා එන්න පුළුවන් තැනක් තමයි ලූල්කඳුර වතුයාය..
නිදහස් පරිසරයක ලස්සන විදින්න පුළුවන් හා ඉහල ජෛව විවිධත්වය යුක්තයි..
කෝවිල ලගින්ම තියෙනවා මේ පුවරුව
ඊට පස්සේ තේ වත්ත මැද්දෙන් තියෙන බොරළු පර දිගේ කිලෝ මීටර් 6ක් විතර පයින් යන්න ඕනේ..
වටපිටාව ගොඩක් ලස්සනයි හොඳ කාලගුණයක් තියෙන කාලෙට..

අලංකාර වියන් ස්ථරයක් සහිත වනාන්තර....
පාර දිගේ යනකොට ලස්සන සමනලුන්, කුරුල්ලන් බොහෝ ප්‍රමාණයක් දැකගන්න පුළුවන්...
මේ ඉන්නේ ඒ අය ටික දෙනෙක්...

හිටියා........දැක්කා........පැන්නා.........

ලංකාවට තේ වගාව හඳුන්වලා දීපු ජේම්ස් ටේලර් ගේ බංගලාවේ නටබුන්.....

දැනට ඉතිරි වෙලා තියෙන්නේ චිමිනිය විතරයි...

ජේම්ස් ටේලර්ගේ කථාව.................

තේ වත්තේ වැඩකරන අය වන්දනා කරන තැනක්....
[/url]
ශිව.....
මල්.....

තේ දළු කඩන ගමන්...

ටේලර්ගේ බංගලාව ලඟින් උඩට ගියාම කබරගල කන්ද...විශාල ගල් තලාවක්..මේ හරියේ දිවියන් ගැවසෙන බවට සාක්ෂි තියෙනවා..
උඩට යන තැන තියෙන ගලේ ඉහල පියස්සේ බඹර වද තියෙන නිසා කටයි,පු** වහගෙන තමයි යන්න වෙන්නේ..

උඩටම ගියාම ඉතාම අලංකාර දර්ශනයක් දැකගන්න පුළුවන්...මෙතෙන්ට විශාල ප්‍රදේශයක් පේනවා....ඉර උදාවක් බලන්න කියාපු තැන...

පහලින් පේන්නේ ටේලර් බංගලාව
පැරණි තේ වතු යා කරන ගල් පඩි වලින් හදපු පාරවල්....
මෙයාලව දැක්කේ ටිකක් රෑ වෙලා...
කුනකටුවෙක්

Taruga eques
රෑට ඉන්න පුළුවන් පොඩි පහේ ගල් ගුහාවක් තියෙනවා....අපි මේකේ හිටියේ....
පොඩියට ගිණිමැලයකුත් ගහගත්තා
..

පියසටහන් මෙහි තබා මතකය පමණක් රැගෙන යන්න.
Champ_HB @ Elakiri.com