Phone හොරා Return

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉස්සර අවුරුදු 6කට 7කට කලින් ෆේස් බුක් ආවේ යම් දැනුමක් තියෙන ය දැන් වැඩි හරියක් ඉන්නේ අසහන කාරයෝ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්සර අවුරුදු 6කට 7කට කලින් ෆේස් බුක් ආවේ යම් දැනුමක් තියෙන ය දැන් වැඩි හරියක් ඉන්නේ අසහන කාරයෝ

    රුපියල් 50 ට ඩේටා කාර්ඩ් දුන්නම ඔහොම වෙනවා බං.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    U oya eka eka chater karala dana ewata uta kawada hari honda return ekak hambe wei karmayata anuwa. Ara tawa halalaya kyala ekek inne uth muu wage tamai
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඉස්සර අවුරුදු 6කට 7කට කලින් ෆේස් බුක් ආවේ යම් දැනුමක් තියෙන ය දැන් වැඩි හරියක් ඉන්නේ අසහන කාරයෝ

    :yes::yes:
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ඕකට හපන් මේක.මූ නම් මානසික ලෙඩෙක්.කොරියාවේ ගෑනු ටික පව්.:rofl::rofl:

    19657048_326523144437681_3290000726107838109_n.jpg


    මුට අම්මෙක් තාත්තෙක් නැද්ද දන්නෙ නැ. තාත්තා බල්ලෙක් වෙන්න ඇති.මේ වගේ නපුන්සක page REPortකරන්නම ඕනි. මෙන්න linkඑක​. ගිහින් පේජ් එකම REPORTකරපල්ලා.

    https://www.facebook.com/PhoneHoraReturn/
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    FB යන්න අප්‍රසන්නයි ඕකුන්ගේ ගෙන් පාර්ට් හැම එකාම ශෙයා කරනවා. instagram එකෙත් අටවන් ඉන්නවා දැන් මුන්ගේ සුත්තේ පේජ් ටික එකත් විනාස කරන්න.
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Moratuva campus eke kattiya SET vela REPORT karanava. LAgadima mokak hari veyi :yes::yes:
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කාලෙ අකාලෙ වෙලා. මිනිස්සුන්ගෙ මනුස්සකම් නැති වේගන යනවා. එහෙම එකේ මේවා ඒහැටි දේවල් නෙවෙයි. ෆෝන්හොරා කියන පේජ් එක කරන එකා මැරෙන මොහොතෙ හරි විඳවල මැරෙන්නෙ මේ ඔය පේජ් එකේ ඕකා දාන පෝස්ට් මතක් වෙලා.
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    interesting to think about why they do it tho

    most common response i get when i report a page & i let them know about is 'we don't earn anything out of the likes and shares we get'
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    අන්තර්ජාලයේ මේ වගේ නොගැලපෙන දේවල් කරන අය ගැන පැමිනිලි කරන්න ලංකාවේ ආයතනයක් නැද්ද​
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    FB යන්න අප්‍රසන්නයි ඕකුන්ගේ ගෙන් පාර්ට් හැම එකාම ශෙයා කරනවා. instagram එකෙත් අටවන් ඉන්නවා දැන් මුන්ගේ සුත්තේ පේජ් ටික එකත් විනාස කරන්න.

    FBඑකේ කරන ඒවා කිරියේ කරොත් account එක​ bannedවෙන නිසා පෝන් හොරා elakiriye සද්ද නැතිව ඉන්නවා. :D:D:D:D