ඉස්සර අවුරුදු 6කට 7කට කලින් ෆේස් බුක් ආවේ යම් දැනුමක් තියෙන ය දැන් වැඩි හරියක් ඉන්නේ අසහන කාරයෝ
ඉස්සර අවුරුදු 6කට 7කට කලින් ෆේස් බුක් ආවේ යම් දැනුමක් තියෙන ය දැන් වැඩි හරියක් ඉන්නේ අසහන කාරයෝ

ඕකට හපන් මේක.මූ නම් මානසික ලෙඩෙක්.කොරියාවේ ගෑනු ටික පව්.
![]()

Ara post eka ain karala

FB යන්න අප්‍රසන්නයි ඕකුන්ගේ ගෙන් පාර්ට් හැම එකාම ශෙයා කරනවා. instagram එකෙත් අටවන් ඉන්නවා දැන් මුන්ගේ සුත්තේ පේජ් ටික එකත් විනාස කරන්න.