~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :angry: අනික් අයට දාන්නේ නෑ නෑ කියල බොරු කියල අපේ අවදානේ වෙන පැත්තකට යවල පලවෙනි පෝස්ට් එක හොරෙන්ම අරගෙන :angry: මේවා කුමන්ත්‍රණ :angry:
    පල යන්න...:frown::frown::frown:
    පලවෙනි වතාවට අර බල්ලට රැවටුනා මම..:growl:
    තව පොඩ්ඩෙන් ටැග් එකකුත් නැතිවෙනවා මට...
    බල්ලා කන්ෆියුස් කලානේ..:angry:
    දානවා නෑ දානවා නෑ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes::yes:
    1117144.png
    1117144.png
    image

    වික්‍රම මලයා පවු ඉතින්
    2184135.png
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අවසන් පෝස්ටුව ඔබට දමන්නේ...විරහ කඳුලු රැඳි නූලේ කියවා බැලුවත් අවසන් වද්දී මම දැන් ඕෆ්ලයින් නේ
    මං යනව මේ ක්රූර නූලෙන් ඔබට දැන් සතුටුඉද djnick :(
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උබ අනිකෙන් ofline වෙලා මේකෙන් අවදා?

    ane utto me. tho hithuwada mata wena wada na kiyala fake hada hada inna. apita wada thiyanawa yako. thopi wage demawpiyangen kala pinata net enne na api. api job karanawa. apita me hangi hangi koranna dewal na meke. okkoma elipita karanne. kunuharapa dammath budu bana dammath ekama account eken. anna eka mathaka thiya ganin.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ දාන්නේ නෑ කියල කුරු කුරු ගාව නිසා බැරි උන
    උබ වැරදි මං ආය එන්නේ නෑ මේකට :P

    මම දාන්නෙ නෑම කියල කීවෙ නෑනෙ ;);):baffled::baffled: මම ඒක පහු කරනවානම් ඊට කලිං කරන්න හිටියේ හැම එක්කෙනාටම pm දාල පහු වෙනව කියනවා :D:D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පල යන්න...:frown::frown::frown:
    පලවෙනි වතාවට අර බල්ලට රැවටුනා මම..:growl:
    තව පොඩ්ඩෙන් ටැග් එකකුත් නැතිවෙනවා මට...
    බල්ලා කන්ෆියුස් කලානේ..:angry:
    දානවා නෑ දානවා නෑ

    :rofl::rofl::rofl:

    මොකේටද රැවටුනේ :confused::confused::baffled::baffled:

    මම දාන්නෙ නැත්තම් ඒක කලිංම pm දාල කියනව හැම කෙනාටම :D;);)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවසන් පෝස්ටුව ඔබට දමන්නේ...විරහ කඳුලු රැඳි නූලේ කියවා බැලුවත් අවසන් වද්දී මම දැන් ඕෆ්ලයින් නේ
    මං යනව මේ ක්රූර නූලෙන් ඔබට දැන් සතුටුඉද djnick :(
    යන්ට එපා මලයා :no: යන්ට එපා :no:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ane utto me. tho hithuwada mata wena wada na kiyala fake hada hada inna. apita wada thiyanawa yako. thopi wage demawpiyangen kala pinata net enne na api. api job karanawa. apita me hangi hangi koranna dewal na meke. okkoma elipita karanne. kunuharapa dammath budu bana dammath ekama account eken. anna eka mathaka thiya ganin.

    අය්සේ අනුමත වෙලාද ඉන්නේ :angry::angry: