~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
math weeds try karala balanna ona.
owata lassana wenawalu neh ban ? :rolleyes:

නිතර ගහන්න පුරුදු වෙන්න එපා ඉදලා හිටලා ලල් එකට ගහපං..
පිස්සුද මිනිහෝ බලපං බොබ්මාලි කොච්චර කැතද කියල..
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ප්‍රී පේඩ් නෙ ඉතින් ගානක් කියන්න බෑ. 1500+ යනවා කොහොමත් ඉන්ටනෙට් වලටම. :oo:
    ithin yako 1500 ekatu karala masetama gewapan. keeyak GB umbata yanawada? tyenawada count ekak?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hmmm...
    ammagen salli illa ganin :D
    බෑ බන් ඔය බිල් ගෙදරට එන ඒවා කේස්. :P අපේ ගෙදර ලයිට් වතුර බිල් දෙකම එකතු කරත් පන්සීයක් එන්නේ නෑ. එහෙව් එකේ ඉන්ටනෙට් වලට ඔච්චර බිලක් එනව දැක්කොත් විනාසයි. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    vat එක්ක හෙන ගානක් එනව නෙ බන් අනික කනෙක්ෂන් ෆී ගෙවන්නත් එපැයි අලුතින් ගන්න.
    mama lankabell 1250 i 50GB. connection fee nam 5000 i. mata 10000 giya kalin masekata.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බෑ බන් ඔය බිල් ගෙදරට එන ඒවා කේස්. :P අපේ ගෙදර ලයිට් වතුර බිල් දෙකම එකතු කරත් පන්සීයක් එන්නේ නෑ. එහෙව් එකේ ඉන්ටනෙට් වලට ඔච්චර බිලක් එනව දැක්කොත් විනාසයි. :D

    බොරු කියන්න එපා මිනිහෝ ලයිට් බිල් වතුර බිල දෙකම 500ක් එන්නේ නෑ..:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෑ බන් ඔය බිල් ගෙදරට එන ඒවා කේස්. :P අපේ ගෙදර ලයිට් වතුර බිල් දෙකම එකතු කරත් පන්සීයක් එන්නේ නෑ. එහෙව් එකේ ඉන්ටනෙට් වලට ඔච්චර බිලක් එනව දැක්කොත් විනාසයි. :D
    ou ou. eka hari.
    dialog Rs.649 ta pre paid time based package ekak tyenawa neda:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ithin yako 1500 ekatu karala masetama gewapan. keeyak GB umbata yanawada? tyenawada count ekak?
    ERVRuJ3.png

    20 ට අඩුවෙන් තමා යන්නේ :oo:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නිතර ගහන්න පුරුදු වෙන්න එපා ඉදලා හිටලා ලල් එකට ගහපං..
    පිස්සුද මිනිහෝ බලපං බොබ්මාලි කොච්චර කැතද කියල..

    මේ මිනිහෝ, උබ කවුද බන් සිරාවට? උබේ කතා විලාශය එල ඔයි, සිරා කියන්නේ :rofl::rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ජොනී බට්ට;21902472 said:
    මේ මිනිහෝ, උබ කවුද බන් සිරාවට? උබේ කතා විලාශය එල ඔයි, සිරා කියන්නේ :rofl::rofl:

    මෙච්චර කාලෙකට ඔහොම එකෙක් කිව්වමද කොහෙද මිනිහෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වතුර බිල නං ඕකේ කියපංකෝ ලයිට් බිල 500ට අඩුවෙන්නේ කොහොමද මිනිහෝ
    උඹ හිතුවද හැමගෙදරම ලොකුවට පවර් යූස් කරනවා කියලා...
    කටුස්ලගේ ගෙදර යුනිට් 40 ට අඩු ඇති..
    නාන්න පම්ප් එක දාන්නේ නැතුව ඇති.
    අයන් කරන්න වෙන අවස්තා අඩු ඇති..
    දර/ගෑස් වලින් බොහෝවිට් උයනවා ඇති:yes: