Phone හොරා Return

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹලට තේරෙන්නෙ නැද්ද ඇයි ලංකාව වගේ තුන්වෙනි ලෝකෙ රටවල් වල තිතරක් මෙහෙම වෙන්නෙ කියල?
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    අන්තර්ජාලයේ මේ වගේ නොගැලපෙන දේවල් කරන අය ගැන පැමිනිලි කරන්න ලංකාවේ ආයතනයක් නැද්ද​

    wedak ne ban kathaa karala.. aduma tharame moowa punaruththaapana ekatawath daanna ekek nene..mewa siraama sick seen un..kollo athal gannawa kiala mehema ganne ne..phone hora gena katha karalawedak ne
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    අන්තර්ජාලයේ මේ වගේ නොගැලපෙන දේවල් කරන අය ගැන පැමිනිලි කරන්න ලංකාවේ ආයතනයක් නැද්ද​

    Tiyanava. Eth eva tibbata vadak na.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අන්තර්ජාලයේ මේ වගේ නොගැලපෙන දේවල් කරන අය ගැන පැමිනිලි කරන්න ලංකාවේ ආයතනයක් නැද්ද​

    :rofl::rofl::rofl::rofl:

    akamathinam nobala idin :confused:

    මටත් ඔය පේස්බුක් පේජ් පෙන්නන්න බෑ, ඉතින් එහෙමයි කියල මම වද ගෑනි වගේ ඕව බල බල රිපෝට් කරනවද? නෑනේ නෑනේ :rofl::rofl:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ලංකාවේ pages වැඩි හරියක් ජරාව තියෙන්නේ.
    මෙන්න මේ වගේ block කරලා දාපන්.
    කිසි කරදරයක් නෑ.
    මේ තියෙන්නේ මගේ block list එක.
    හැමදාම වගේ 1ක් 2ක් block කරනවා.

    ++++++++++++++++++++++++++++++++++

    UDAKA
    ඩර්පිනයි ඩර්පයි-Derp & Derpina
    ඇන්ඩසන් Return
    අම්මා ගහයි බැට් එකෙන්
    කැප්ටන් ඇම්ඩා / Captain Amda
    Yakku - යක්කු
    මදාවියා - Madaawiya
    බුකියේ Joli malli
    Aluth.com
    විසිහතර පැය - wisihathara paya
    Fun-ගුලියා
    YONDA - යොන්ඩා
    Campus Set Eka/කැම්පස් අපේ පිටුව
    Abolish SAITM සයිටම් අහෝසි කරනු
    1000 Talk "තව්සන් ටෝක්"
    දේශයේ අභිමානයට එක්වෙමු සිහලුනි
    හිතන එකෙක් - Hithana Ekek
    ගල් කොටිය - Gal Kotiya
    මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya
    Welimada - අපේ වැලිමඩ
    සිරියාවතී - Siriyawathi
    නොමැකෙන සෙනෙහස Nomakena Senehasa
    හ්ම්ම්-Hmm
    Dema දෙමා
    ෂර්ලොක් හෝම්ස්
    Sahoo - සහෝ
    Hora කොල්ලා
    FTT
    Kalumalli
    Mama pissek මම පිස්සෙක්
    Aluth wada(අළුත් දේවල්)
    Post හොරා
    ගොං ආතල්
    Lata Pata - ලට පට
    Ara Creations - අරා
    උඹනම් මහ ලෙඩෙක් බන්
    Patta Gossip
    තට්ට මාමා - Thatta Maama
    ඇටකිච්චා
    බෙස්ටා - Best friend
    TV Kirilli - ටිවී කිරිල්ලී
    Tak Tik
    Unlimited TalKs
    Walaththaya - වලත්තයා
    කුරුමිට්ටා - kurumitta
    Ahawal Buwa
    Vivekananda Fan Club
    පයිරේට් Pirate
    කෝටු ගුනේ - Kootu Gune
    No One Cares
    Hiru TV - Sri Lanka's Number One Television Channel
    Beyond The Mirror - කැඩපතට එහා
    ඉරිදට FUN
    සූස්තී - susthi
    Ado-අඩෝ
    Paniya
    Tharuwaa : තරුවා
    ජල්තර - Jalthara
    සමාජේ - Samaje
    Riduna Neda- රිදුනා නේද?
    Pagara මාමා
    Office Set එක
    I Sey / අයි සේ
    වම්බොට්ටා wambotta
    Athal machan - ආතල් මචන්
    ලොකු ටෝක්ස්-Loku Talks
    තිත්ත යතාර්ථය thiththa yatharthaya
    The Trumpet
    Gangster Rathne ගැන්ස්ටර් රත්නේ
    පුංචි බුවා / Punchi Buva
    Web බුවා
    චොර බුවා - Chora Buwa
    Kassa
    චානුවා - Chanuwa
    ෆේස්බුක් කපුවා
    Sudu මල්ලි
    Patta -Malsiri
    සිනමාරිස් -Sinamaris
    Ronsura - රොන්සුරා
    Like හිගන්නා
    Apparel Set Eka
    Lol seen ලොල් සීන්
    Kathandare - කතන්දරේ
    බුද්ධ පුතුන් buddha puthun
    මහත්තයා Mahaththaya
    රිදෙන්න ඇත්ත - Ridenna Aththa
    Master - මාස්ටර්
    Captain පයිරේට්
    මචන් - Machan
    I Love You
    Api - අපි
    GyM පිස්සුව
    ඊයා හලෝ Return
    නින්ද ගියා යකෝ / ninda giya yako
    Commerce කාරයෝ
    සිත නිවන කතා
    කෝලම් බුකිය - kolam bukiya
    පානදුරේ සෙට් එක - Panadure set eka
    සයිවර් කඩේ
    යමු
    තිත්ත ඇත්ත
    Hutu Hutuwa - හුටු හුටුව
    මල්ලේ පොල් / malle pol
    Kalu Kolla_කළු කොල්ලා
    කුපාඩිසරා - KupadiSara
    Hinniya - හින්නියා
    Andaree අන්දරේ
    Pora Talks - පොර ටෝක්ස්
    දඟ රැල්ල-Danga Ralla
    ගැන්සිය Gansiya
    සිදූ - Sidu
    RAW Oththu Sewaya
    Halapaya - හැලපයා
    HIRU FM
    Chooty surathali-චූටි සුරතලී
    Phone හොරා Return
    ජොලි බට්ටා / Joli Batta
    Club Hitan - ක්ලබ් හිටං
    Sukiriya සූකිරියා
    මරිජුවානා ෆීලිංග්ස් / Marijuana Feelings
    Bro - බ්රෝ
    APATA RATAK
    කොටා kota
    LOL - ලොල්
    Sukiri pusa සූකිරි පූසා
    බුරුවා - Donkey
    King Of Queens
    Maawalas - මාවලස්
    වැද්දා - Wadhdha
    Sri Lanka University Trolls ;-)
    නාකී විසේ
    හුකෑස් hucash
    නැන්දම්මේ දුව දෙනවද ?
    අවලමා//Awalama
    Its Ok Baby - ඉට්ස් ඕකේ බේබි
    Ahindasss
    ඒකාබද්ධ විපක්ෂය Joint Opposition
    SL Gossip
    Colombo Today - සිංහ වංශය
    Anta - ඈන්ටා
    මම Single
    මරුසිරා - Marusira
    ගෝල් දේශේ ජිමා
    ළිද ළග සංගමය-Linda langa Sangamaya
    සුදු මාමේ දුව දෙනවද
    සුමනපාල - Sumanapaala
    ඩර්ප ලන්තය - Derp Land
    සූටික්කා-sutikka
    Nawakaya - නවකයා
    Hora gediya
    හිටන් හුටන් - Hitan Hutan
    Murukku
    Gossip-Lanka News
    බීලා මැරියන්
    Tharuna Aruna
    Patta Kolla
    Kolla - කොල්ලා
    Mahinda Samaga Api - මහින්ද සමග අපි
    Dimuwa - දිමුවා
    Uncle Somasiri - අංකල් සෝමසිරි
    Address නෑ
    Maalaimalar தமிழ்
    SS MUSIC
    අහවල් Fun / ahawal fun
    ලට පට - Lata Pata
    Lella Hutan
    Shaa FM
    Dadibidiya - දඩිබිඩියා
     
    • Like
    Reactions: pradeeplk1025

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕවා විතරක් නෙමෙයි තව පේජ් ගොඩක් තියෙනවා..
    වැඩේ කියන්නේ ඇඩ්මින් මොන මගුල දැම්මත් ලයික් කරලා ශෙයා කරන උන් රොත්තක් ඉන්නවනේ..
    සමහර ඒවා නිකම් කුණුහරපයක් විතරයි තියෙන්නේ 1000ක් විතර ශෙයා කරලා..
    ඒත් සමහර පේජ් වල වැදගත් පෝස්ට් ශෙයා වෙන්නේ නැහැ..
    මේවට ඇඩ්මින්ලටම බැනලා වැඩක් නැහැ.. ෆලෝවර්ස්ලා දැන ගන්න ඕන උන්ට දෙන්න ඕන තැන..
    අපි ටීවී එකේ යන කුණු නාට්ටි වලට බැනලා වැඩක් නැහැ.. රිමෝට් එක තියෙන්නේ අපේ අතේ..
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මහ පොන්නයෙක්,,,ඌගේම ඇට දෙක ලෙවකාගෙන පෝස්ට් ශෙයා කරන වේසාවො ටිකකුත් ඉන්නවා
    ඊයෙ මම දැක්කා තවත් පොන්න පෝස්ට් එකක් "තාත්ත අපිව හදන්න ඇඟේ නූල් පොටක්වත් මහන්සි වුන තරම දන්නෙ අම්ම විතරයි " කියලා...අම්මෙක්ගෙ බඩෙන් අව එකෙක්ද හිතෙනවා,,අවජාතකයෙක්
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ලංකාවේ pages වැඩි හරියක් ජරාව තියෙන්නේ.
    මෙන්න මේ වගේ block කරලා දාපන්.
    කිසි කරදරයක් නෑ.
    මේ තියෙන්නේ මගේ block list එක.
    හැමදාම වගේ 1ක් 2ක් block කරනවා.

    ++++++++++++++++++++++++++++++++++

    UDAKA
    ඩර්පිනයි ඩර්පයි-Derp & Derpina
    ඇන්ඩසන් Return
    අම්මා ගහයි බැට් එකෙන්
    කැප්ටන් ඇම්ඩා / Captain Amda
    Yakku - යක්කු
    මදාවියා - Madaawiya
    බුකියේ Joli malli
    Aluth.com
    විසිහතර පැය - wisihathara paya
    Fun-ගුලියා
    YONDA - යොන්ඩා
    Campus Set Eka/කැම්පස් අපේ පිටුව
    Abolish SAITM සයිටම් අහෝසි කරනු
    1000 Talk "තව්සන් ටෝක්"
    දේශයේ අභිමානයට එක්වෙමු සිහලුනි
    හිතන එකෙක් - Hithana Ekek
    ගල් කොටිය - Gal Kotiya
    මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya
    Welimada - අපේ වැලිමඩ
    සිරියාවතී - Siriyawathi
    නොමැකෙන සෙනෙහස Nomakena Senehasa
    හ්ම්ම්-Hmm
    Dema දෙමා
    ෂර්ලොක් හෝම්ස්
    Sahoo - සහෝ
    Hora කොල්ලා
    FTT
    Kalumalli
    Mama pissek මම පිස්සෙක්
    Aluth wada(අළුත් දේවල්)
    Post හොරා
    ගොං ආතල්
    Lata Pata - ලට පට
    Ara Creations - අරා
    උඹනම් මහ ලෙඩෙක් බන්
    Patta Gossip
    තට්ට මාමා - Thatta Maama
    ඇටකිච්චා
    බෙස්ටා - Best friend
    TV Kirilli - ටිවී කිරිල්ලී
    Tak Tik
    Unlimited TalKs
    Walaththaya - වලත්තයා
    කුරුමිට්ටා - kurumitta
    Ahawal Buwa
    Vivekananda Fan Club
    පයිරේට් Pirate
    කෝටු ගුනේ - Kootu Gune
    No One Cares
    Hiru TV - Sri Lanka's Number One Television Channel
    Beyond The Mirror - කැඩපතට එහා
    ඉරිදට FUN
    සූස්තී - susthi
    Ado-අඩෝ
    Paniya
    Tharuwaa : තරුවා
    ජල්තර - Jalthara
    සමාජේ - Samaje
    Riduna Neda- රිදුනා නේද?
    Pagara මාමා
    Office Set එක
    I Sey / අයි සේ
    වම්බොට්ටා wambotta
    Athal machan - ආතල් මචන්
    ලොකු ටෝක්ස්-Loku Talks
    තිත්ත යතාර්ථය thiththa yatharthaya
    The Trumpet
    Gangster Rathne ගැන්ස්ටර් රත්නේ
    පුංචි බුවා / Punchi Buva
    Web බුවා
    චොර බුවා - Chora Buwa
    Kassa
    චානුවා - Chanuwa
    ෆේස්බුක් කපුවා
    Sudu මල්ලි
    Patta -Malsiri
    සිනමාරිස් -Sinamaris
    Ronsura - රොන්සුරා
    Like හිගන්නා
    Apparel Set Eka
    Lol seen ලොල් සීන්
    Kathandare - කතන්දරේ
    බුද්ධ පුතුන් buddha puthun
    මහත්තයා Mahaththaya
    රිදෙන්න ඇත්ත - Ridenna Aththa
    Master - මාස්ටර්
    Captain පයිරේට්
    මචන් - Machan
    I Love You
    Api - අපි
    GyM පිස්සුව
    ඊයා හලෝ Return
    නින්ද ගියා යකෝ / ninda giya yako
    Commerce කාරයෝ
    සිත නිවන කතා
    කෝලම් බුකිය - kolam bukiya
    පානදුරේ සෙට් එක - Panadure set eka
    සයිවර් කඩේ
    යමු
    තිත්ත ඇත්ත
    Hutu Hutuwa - හුටු හුටුව
    මල්ලේ පොල් / malle pol
    Kalu Kolla_කළු කොල්ලා
    කුපාඩිසරා - KupadiSara
    Hinniya - හින්නියා
    Andaree අන්දරේ
    Pora Talks - පොර ටෝක්ස්
    දඟ රැල්ල-Danga Ralla
    ගැන්සිය Gansiya
    සිදූ - Sidu
    RAW Oththu Sewaya
    Halapaya - හැලපයා
    HIRU FM
    Chooty surathali-චූටි සුරතලී
    Phone හොරා Return
    ජොලි බට්ටා / Joli Batta
    Club Hitan - ක්ලබ් හිටං
    Sukiriya සූකිරියා
    මරිජුවානා ෆීලිංග්ස් / Marijuana Feelings
    Bro - බ්රෝ
    APATA RATAK
    කොටා kota
    LOL - ලොල්
    Sukiri pusa සූකිරි පූසා
    බුරුවා - Donkey
    King Of Queens
    Maawalas - මාවලස්
    වැද්දා - Wadhdha
    Sri Lanka University Trolls ;-)
    නාකී විසේ
    හුකෑස් hucash
    නැන්දම්මේ දුව දෙනවද ?
    අවලමා//Awalama
    Its Ok Baby - ඉට්ස් ඕකේ බේබි
    Ahindasss
    ඒකාබද්ධ විපක්ෂය Joint Opposition
    SL Gossip
    Colombo Today - සිංහ වංශය
    Anta - ඈන්ටා
    මම Single
    මරුසිරා - Marusira
    ගෝල් දේශේ ජිමා
    ළිද ළග සංගමය-Linda langa Sangamaya
    සුදු මාමේ දුව දෙනවද
    සුමනපාල - Sumanapaala
    ඩර්ප ලන්තය - Derp Land
    සූටික්කා-sutikka
    Nawakaya - නවකයා
    Hora gediya
    හිටන් හුටන් - Hitan Hutan
    Murukku
    Gossip-Lanka News
    බීලා මැරියන්
    Tharuna Aruna
    Patta Kolla
    Kolla - කොල්ලා
    Mahinda Samaga Api - මහින්ද සමග අපි
    Dimuwa - දිමුවා
    Uncle Somasiri - අංකල් සෝමසිරි
    Address නෑ
    Maalaimalar தமிழ்
    SS MUSIC
    අහවල් Fun / ahawal fun
    ලට පට - Lata Pata
    Lella Hutan
    Shaa FM
    Dadibidiya - දඩිබිඩියා

    block list eke diga :shocked::shocked::shocked:
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    කාලෙ අකාලෙ වෙලා. මිනිස්සුන්ගෙ මනුස්සකම් නැති වේගන යනවා. එහෙම එකේ මේවා ඒහැටි දේවල් නෙවෙයි. ෆෝන්හොරා කියන පේජ් එක කරන එකා මැරෙන මොහොතෙ හරි විඳවල මැරෙන්නෙ මේ ඔය පේජ් එකේ ඕකා දාන පෝස්ට් මතක් වෙලා.
    :yes::yes::yes:
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    19642399_326254654464530_7660843894586801496_n.jpg


    මොරටුව සරසවියේ සහෝදරියක් ඩෙංගු නිසා ලගදි මිය ගියා. මේක මොරටූව විශ්ව විද්‍යාලයේ වරදක් නෙමෙයි. ළමයි නැවතිලා ඉන්න බෝඩීන් හවුස්වල පිරිසිදුකමත් මේකට බලපානවා. මොනව උනත් දැන් ඒ ලමයා මැරිලා ඉවරයි. තව 80ක් විතර ඩෙංගු නිසා ඉස්පිරිතාලෙ ඉන්නවා . facebook එකේ Phone හොරා Return කියන පේජ් එකෙන් දාලා තිබ්බ post එකක් මම උඩීන් දාල තියනවා. මේකෙ කුපාඩි ඇඩ්මින්ට ඕනි මැරුන මිනිහගෙන් ආතල් ගන්න​. එක පාරකුත් page එක reportකරගෙන කෙලවා ගත්තා. ආයෙත් පාරක් pageඑක reportකර ගන්න හදන්නෙ. කොන්ද​ පන තියා එකෙක් නම් Phone horaව reportකරන්නම ඕනි. ලංකාවේ තියනවා FAN pageඅතරින් වලත්තම​, අනුන්ට මඩ ගහන​, අසබ්‍ය ලින්ක් බෙදා හරින එපාම කරපු එක Phone හොරා Return ඔබෙ මතයත් පළ කරන්න​​.


    ඕව බලු වැඩ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    ෆේස්බුක් එකේ moderation නං අන්තිමයි, ඒකේ තියෙන්නෙ තනිකරම වල්බූරු නිදහසක්.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ගොන් හුත්තෝ
    උ කියන්නේ රටේ ප්‍රශ්න විසදන්න කලින් උබල බේරිලා ඉදපල්ලා කියල

    ලිං මැඩි දුපත් මොළ වලට හැමදේම තේරෙන්නේ නැහැ