~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    කකුල් දෙකේ ඉදලා පෙරලා තියෙන්නේ.. කෑලි මිරිස් හැමතනම..

    වැල පිටින්ම කංකුං ගිහිල්ලා..
    ඉබල බැලුවා තනිකරම පිච්ච මල් සුවදයි

    මු යකෝ, නගර සබාවේ කුණු ලොරිය වගේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිරිස් කෑලි ටික එකතු කරගෙන ගිහින් ආපහු කොත්තුවක් දාගනින්

    කැල්ලක් අරං කාල බැලුවා තේරුමක් නෑ සැර නෑ ඒව දැන්..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කන්කුන් කෑවේ බයිට් එකටද?

    ලෑල්ලක ඉතුරු වෙලා තිබ්බ එකක් 10ට හම්බුනා..
    අඩුවට හම්බවෙච්ච හින්ද ඉතුං අරං කෑවා..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිරාවට තමා කිවේ
    විකුණන් නැති වෙයි
    විනුනුවත් හොද ගානක් කියයි

    රෆ්ලි උඹල හිතන්නේ කීයක් කියයිද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    avatar548024_9.gif