Huawei GR5 Mini da Nokia 3 da hoda machanla

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    mama use karanne gr5 mini ekak..maasa 8k wage wenawa awulak nam ne thama..

    cam eka night shot walata nam loku qulity ekak ne:dull:

    android nougat walata update kara mama nam..awulak nam netha

    nokia eka gena danne ne

    gaane hatiyata shape gr5mini eka
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Durability,Software updates athin nokia eka hondai ban

    Specs,battery life athin gr5 mini eka hondai ,Gr5 mini eke cam eka light eka thiyeddi hoda sharp photos gannawa bn :yes::yes: poddak reviews ehma balala ganin dekema

    personally mama nokia ekata kamathi:P
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Nokia එක ගැන නොදනිමි.

    GR3 එක 2. ඒක 25 කට ගන්නවට වඩා හොදයි GR3 2017 එක ගන්න එක. ඒක 3 GB RAM.5.2 curved glass(Dual).

    27500 ඉදන් තියනවා. Nougat දාලම එන්නේ. GR5 2017 එකයි mini එකයි එන්නේ Marshmallow.

    cam එකත් හොදයි GR3 2017 එකේ. තාම lag උනේ නම් නෑ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    nokia 3 eka nam maara premium, stock android tiyenne. iphone eka wagemai. but mata aula awe taama covers screenguard na
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    GR5min එක හොදයි.. මම ගාව තියෙන්නේ Y6ii එකක්..
    මම ඒක දැන් මාස 8ක් විතර යූස් කරා අවුලක් නෑ..
    ඒත් අයි ලව් නොකියා :D දැන් නොකියා 6 එකකට මාරු වෙන්න හිතන් ඉන්නේ
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    thanks machan
    Durability,Software updates athin nokia eka hondai ban

    Specs,battery life athin gr5 mini eka hondai ,Gr5 mini eke cam eka light eka thiyeddi hoda sharp photos gannawa bn :yes::yes: poddak reviews ehma balala ganin dekema

    personally mama nokia ekata kamathi:P
    thanaks machan help ekata
    thanks machan
    Nokia එක ගැන නොදනිමි.

    GR3 එක 2. ඒක 25 කට ගන්නවට වඩා හොදයි GR3 2017 එක ගන්න එක. ඒක 3 GB RAM.5.2 curved glass(Dual).

    27500 ඉදන් තියනවා. Nougat දාලම එන්නේ. GR5 2017 එකයි mini එකයි එන්නේ Marshmallow.

    cam එකත් හොදයි GR3 2017 එකේ. තාම lag උනේ නම් නෑ.
    machan gr3 2017 eke battry life eka kohomada