~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    original kiyanne mokakda
    උත්පාදක, කලින් නොතිබුණු, ප්‍රථම,මුල්,මුල් පිටපත,මූල,මූල නිර්මාණය,මූලක,මූලකෘතිය,මූලකෘතිය, අපූර්වමූලය, සම්භවය මුල්පිටපත
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    පුටුවෙම වාඩි වෙලා ඉන්නෙපා බං. උඹේ බඩ ව්ඇඩිවෙයි තවත් ;)
    :sorry:
    වෙලාවක් නෑ බන් gym යන්න. මම technique දන්නවා, ඔක්කොම නෙවේ. sport කරලා ඉගෙන ගත්තු ඒවා, මගේ ඇගටම ගැලපෙන ඒවා ටික දන්නවා. ඒ ටික කරගන්නවත් වෙලාවක් නෑ :(
     

    nayomi1990

    Member
    Jul 5, 2017
    115
    9
    0
    ඇයි අනේ.. හද පානේ යන්න අකමැතිනම් මං බුල්ඩෝසරයක් අරන් එන්නම් උයාව දාං යන්න

    andurana ayya kenekuta kiwwa amma,adunoth 10000/=denawa kiyala eyage loriye dala ewanna puluwan weiy
     
    :sorry:
    වෙලාවක් නෑ බන් gym යන්න. මම technique දන්නවා, ඔක්කොම නෙවේ. sport කරලා ඉගෙන ගත්තු ඒවා, මගේ ඇගටම ගැලපෙන ඒවා ටික දන්නවා. ඒ ටික කරගන්නවත් වෙලාවක් නෑ :(
    අරූ කියනවා දුවලා වැඩක් නෑලු :oo: ඇවිදලා වැඩකුත් නෑලු ..කාර්ඩියෝ නේද බං කට් වුනේ නැතත් :dull: