~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගෙත්, ගෙදරින් බනිනවා වෙලාවකට. ගත්තොත් ගන්නේනිල් පාට shirt, t shirt කියලා

    :yes::yes: mageth godak adum blue ehema nattam black. apo ape ekkenage hama adumakma wage blue thama. but eyage fav color eka purple. e pata kollekta galapen na wadiya. enisa e pata adum adui
     
    මගෙත්, ගෙදරින් බනිනවා වෙලාවකට. ගත්තොත් ගන්නේනිල් පාට shirt, t shirt කියලා
    මාත් ඒ ලෙවල් කාලෙ එහෙමයි. ඒත් දැන් දියුණුයි. ගෑන්ළෑමයනෙ ඇදුම් තෝරන්නේ :P
     
    apo ba. appachchi ewata wadiya na. oya kiyana ideas budget eke ehe mehe karanna puluwan. loku ganak newe samanaya ganak.
    අප්පුච්චා මොන වගේ කෙනෙක්ද මොනවටද ආස , ගෙදර ද දැන් ඉන්නේ, විශාමිකද රස්සාවක් කරාද , මුණුබුරෝ ඉන්නවද :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අප්පුච්චා මොන වගේ කෙනෙක්ද මොනවටද ආස , ගෙදර ද දැන් ඉන්නේ, විශාමිකද රස්සාවක් කරාද , මුණුබුරෝ ඉන්නවද :rolleyes:
    :baffled::baffled::baffled:
    uba appochchata magulak katha karannada yanne :P