අප්පුච්චා මොන වගේ කෙනෙක්ද මොනවටද ආස , ගෙදර ද දැන් ඉන්නේ, විශාමිකද රස්සාවක් කරාද , මුණුබුරෝ ඉන්නවද![]()
hora![]()
නෑනේ . ඕකත් අර බඩියාගේ නුලකින් ඉස්සුවේ
එහෙනම් ඉතිං කසුට්ටා එනකං ඉන්නෙකයි ඇත්තේapo ba. appachchi ewata wadiya na. oya kiyana ideas budget eke ehe mehe karanna puluwan. loku ganak newe samanaya ganak.


මොනවා හොරකන් කරන්නද බොල ? මේන් ඉදා කියලා තියෙද්දී
http://www.elakiri.com/forum/showthread.php?t=1716374




මෙහෙ ඉන්නවා ඕන නම් ඒවගේ අය.. වියට්නාම් පිලිපීන්
uba appochchata magulak katha karannada yanne![]()
හැබැයි බූදලේ ඕන, වීසා දෙන්න ඕනඩෑශ් කැම් එකක් වාහනේට
දැනටමත් තියෙනවද දන්නෑ![]()
මෙහෙ ඉන්නවා ඕන නම් ඒවගේ අය.. වියට්නාම් පිලිපීන්හැබැයි බූදලේ ඕන, වීසා දෙන්න ඕන
මෙහෙ ඉන්නවා ඕන නම් ඒවගේ අය.. වියට්නාම් පිලිපීන්හැබැයි බූදලේ ඕන, වීසා දෙන්න ඕන




පිලිපින් උන් බල්ලෝ කනවා .... කුක්කව සෙට් කරමු

කුක්කව හොදින් බලාගන්න කියලා සාර ගියේ,, මටවත් නෑ යකෝ ඒකක්, අප්පච්චිට ගන්න ගමන් මටත් එකක් ඟන්න කීන්න ඕන



මටවත් නෑ යකෝ ඒකක්, අප්පච්චිට ගන්න ගමන් මටත් එකක් ඟන්න කීන්න ඕන


උඹට ඕන්නම් සෙට් කරල දෙන්නම් ඉටිකිරිස් කෑල්ලක්