~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    ලොල්
    අනේ ඕනේ නෑ බන්. මේ හොදා , තොප මගේ මෙව්වා එක කනවා. :angry:

    colour invert කළා නේ? මමත් ඕව කරලා බැලුව. හරි යන්නේ නෑ.

    :angry::angry: කුක්කව හොදින් බලාගන්න කියලා සාර ගියේ,,

    එහෙනං dadට කුක්කව දෙන්න කියමු
     
    අනේ ඕනේ නෑ බන්. මේ හොදා , තොප මගේ මෙව්වා එක කනවා. :angry:

    colour invert කළා නේ? මමත් ඕව කරලා බැලුව. හරි යන්නේ නෑ.

    :P
    එහෙනං dadට කුක්කව දෙන්න කියමු

    තෑග්ගට ? හොඳට හිටී
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අනේ ඕනේ නෑ බන්. මේ හොදා , තොප මගේ මෙව්වා එක කනවා. :angry:

    colour invert කළා නේ? මමත් ඕව කරලා බැලුව. හරි යන්නේ නෑ.

    එහෙනං dadට කුක්කව දෙන්න කියමු
    :rofl::rofl::rofl::P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙ ඔය ගැජට් කෑලි හෙණ ගනන්, කෑල්ල හයි කර ගන්න ඊටවඩා දෙන්න ඕන. සෙල්ෆ් ඉන්ස්ටෝල් නම් අවුලක් නෑ :D

    ඉන්ස්ටෝල් කරගන්න මහ දෙයක් නෑ, :baffled:
    පවර් කේබල් එක හයි කරගන්න ඕන් තැන හොයාගත්තනන් ඒ ඇති

    ebay amazon එකෙන් එහෙම ඔහෙදී ගෙන්නගන්න බැරිද :oo:
     
    ඉන්ස්ටෝල් කරගන්න මහ දෙයක් නෑ, :baffled:
    පවර් කේබල් එක හයි කරගන්න ඕන් තැන හොයාගත්තනන් ඒ ඇති

    ebay amazon එකෙන් එහෙම ඔහෙදී ගෙන්නගන්න බැරිද :oo:
    ඒව හොයාගන්න නෙ බැරි. අපෝ ගෙන්නන්න නම් පුළුවන්