~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර

    man balanam. phone gana godak salli epai. eyata Huawei p9 ekak thiyene
    හොද phone එකක් තියෙන්නේ. එහෙනං අලුත් එකක් වැඩක් නෑ

    ehema newe nayo. man ahuwe epe uses monad kiyala.
    වෙන ඉතින් memory card දාන්න, පෙන් ගහන්න, call වලට answer කරන්න වගේ ඒවා පුළුවන්.

    kiyak witarada kiwe oka. oka dan inna onada hama welema. etakota tahwa duwanna ehema yannat onada?

    ai pahadili karanna. mata kisima idea ekak na. eya gawa smart watch1da mokada nam thiyenawa. ekata cl ehema wenawa. e wage ekak newene

    ඕකෙන් වෙන්නේ අපේ හාර්ට් rate , steps මැනලා phone එකේ app එකකින් analyze කරන එක
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හොද phone එකක් තියෙන්නේ. එහෙනං අලුත් එකක් වැඩක් නෑ

    වෙන ඉතින් memory card දාන්න, පෙන් ගහන්න, call වලට answer කරන්න වගේ ඒවා පුළුවන්.

    ඕකෙන් වෙන්නේ අපේ හාර්ට් rate , steps මැනලා phone එකේ app එකකින් analyze කරන එක

    ehenam eka hodai. habay koheda ganna thiyene etakota. oya ganata deyda. eya ara smart watch1 gatthet ganan dilada koheda