~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මෙන්න මට හරියන භාණ්ඩේ එත් ගාන වැඩි :baffled::baffled::baffled:

    ijbIcan.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි පොත් කියවන අයට හොඳ දැනුමක් තියෙනවා..

    බලපන් අර කුක්කා.. කිසි පොතක් කියවලා නෑ...
    නිකමට මොනා හරි අහපන්... ඌ දායි රෝල් අයිස් ස්මයිලිය:rolleyes::rolleyes::rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    මෙන්න මට හරියන භාණ්ඩේ එත් ගාන වැඩි :baffled::baffled::baffled:

    shock එකක් වදිනවද?

    ඇයි පොත් කියවන අයට හොඳ දැනුමක් තියෙනවා..

    බලපන් අර කුක්කා.. කිසි පොතක් කියවලා නෑ...
    නිකමට මොනා හරි අහපන්... ඌ දායි රෝල් අයිස් ස්මයිලිය:rolleyes::rolleyes::rolleyes:
    අම්මෝ... රිදෙයි මේකටනම් :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි පොත් කියවන අයට හොඳ දැනුමක් තියෙනවා..

    බලපන් අර කුක්කා.. කිසි පොතක් කියවලා නෑ...
    නිකමට මොනා හරි අහපන්... ඌ දායි රෝල් අයිස් ස්මයිලිය:rolleyes::rolleyes::rolleyes:

    Ai ape wickrama malli:P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඇයි පොත් කියවන අයට හොඳ දැනුමක් තියෙනවා..

    බලපන් අර කුක්කා.. කිසි පොතක් කියවලා නෑ...
    නිකමට මොනා හරි අහපන්... ඌ දායි රෝල් අයිස් ස්මයිලිය:rolleyes::rolleyes::rolleyes:

    ජබොක් ......... ළිද පතුලේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි පොත් කියවන අයට හොඳ දැනුමක් තියෙනවා..

    බලපන් අර කුක්කා.. කිසි පොතක් කියවලා නෑ...
    නිකමට මොනා හරි අහපන්... ඌ දායි රෝල් අයිස් ස්මයිලිය:rolleyes::rolleyes::rolleyes:

    :dull::dull:මම ඉස්සර ගොඩක් කියෙවුවට දැන් පොත් කියවිල්ල පත්තර බැලිල්ල එපා වෙලා ගිහිල්ල , :dull::dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    :dull::dull:මම ඉස්සර ගොඩක් කියෙවුවට දැන් පොත් කියවිල්ල පත්තර බැලිල්ල එපා වෙලා ගිහිල්ල , :dull::dull:

    ඒ කියන්නේ උබ සම්පුර්ණ වෙලා :P