~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :dull::dull:මම ඉස්සර ගොඩක් කියෙවුවට දැන් පොත් කියවිල්ල පත්තර බැලිල්ල එපා වෙලා ගිහිල්ල , :dull::dull:
    ඉස්සර මොනාද පොත් කියෙව්වේ? ගණිත විනෝදය වගේ?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉස්සර මොනාද පොත් කියෙව්වේ? ගණිත විනෝදය වගේ?

    :eek::eek:

    ටාසන් ශර්ලොක් හෝම්ස්, එනිඩ් බ්ලයිටගේ ඒව, ලංකාවෙ පොඩි උන්ගේ රහස් පරීක්ශ කතා තිබ්බෙ,
    කියපුවා මතකවත් නෑ :dull::dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇයි උබ කොහෙද වැඩ වැඩ කරන්නේ හිත එකලස් කරගන්න බැරි තරම

    :rofl::rofl:

    ගෙදර ඉන්නෙ, ඒකයි හිත එකලස් කරගන්න බැරි කම්මැලි කම හින්දා :baffled::baffled:
    දාහක් දේවල් හිතෙනවා, එකක්වත් කරගන්න බෑ ඒත් :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොත් කියවන්ඩ හිත එකලස් කරගන්ඩ බෑ :baffled::baffled:
    හිත එකලස් කරගන්න ඕනේනම් දවසට පිටු 2ක් වත් කියවන්න බලපන්...

    තොට මේකේ යන හැමවචනෙම කියෙව්වැකි. විනාඩි 30ක් පොතක් කියවන්න බෑ