~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :eek::eek:

    ටාසන් ශර්ලොක් හෝම්ස්, එනිඩ් බ්ලයිටගේ ඒව, ලංකාවෙ පොඩි උන්ගේ රහස් පරීක්ශ කතා තිබ්බෙ,
    කියපුවා මතකවත් නෑ :dull::dull:

    math owa thama kiyewwe :dull::dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    paw ane. kukka hodata a/l pass wela inne. oya neg karala hoda salary ekak gaththama hariyay oya notherenA gathiya.

    mamanam sirawTAMa poth kiywan na. eth wela tibbot paththaranam balanwa.

    :oo::oo: මොනවද මට නොතේරෙන්නෙ :baffled::rofl::rofl::baffled:
    ඔය සාහිත්‍ය දේවල් ඉතිහාස දේවල්නම් තේරෙන්නෙ නෑ මෙලෝ දෙයක්:baffled::dull::dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    paw ane. kukka hodata a/l pass wela inne. oya neg karala hoda salary ekak gaththama hariyay oya notherenA gathiya.

    mamanam sirawTAMa poth kiywan na. eth wela tibbot paththaranam balanwa.
    :lol: joke of the day..
    stress eka ekka deal karanna puluwanda salli walin:angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුරුනෑගල එකේ තිබ්බ අවුරුද්දක් එක දිගටම ගිහිල්ල පොත් ගෙනල්ල කියෙවුවා පස්සෙ
    ආස පොත් ඉවරවුනාම ඒකත් එපා වුනා :sorry::sorry:
    :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන්ම කිව්වොත් හවස් වෙද්දී බඩු ගෙන්නලා දෙයි සමහවිට. හොදට හිතලා ගන්න, ටික දවසක් use කරලා පැත්තක දායිද දන්නේ නෑ.

    speaker ekaknam watin na wage. mokada gedara wena wena speakers thiyenawane. eyage lap eka pc eka tv1 owala thiyenawane. ekai man baluwe