~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ වුනාට සත පහක වැඩක් නෑ බන්.ස්වර 7 විතරයි දන්නේ.කොටින්ම කිවුවොත් සාපේ සංගීතය විශයට AB එකක් තියෙනවා.

    උබ එකවත් දන්නවා මං ස්වර 7 කියල දැනගත්තේ දැන් උබ කීවාම :yes::yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    විකාර බන් මට නම් දැන් උනත් mcq ඒකෙන පයක් වත් ඉතුරුයි බන්
    කොලයක් මං ජීවිතේට කිසිම විබගෙක ඉල්ලලා නෑ
    mamath ehemai.me para a/l maths eka liyanakan
    ඒ වුනාට සත පහක වැඩක් නෑ බන්.ස්වර 7 විතරයි දන්නේ.කොටින්ම කිවුවොත් සාපේ සංගීතය විශයට AB එකක් තියෙනවා.

    yantham mata ekatath B ekak
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    The Kindle is a portable e-reader developed by Amazon.com. It allows you to download and read digital books, newspapers, magazines, and other electronic publications. ... This Whispernet network is a free service provided by Amazon.com to Kindle users and does not require a wireless subscription

    eka hodai upul mamata