~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
:baffled:

බැට් එකෙන්...

ඔව් බැට් එකෙන් තමයි.
අම්මට පුළුවන් බැට් එක කරකල ගහන්න.
තව අම්මට පුළුවන් බැට් උස්සල ගහන්න.
හැබැයි අන්තිමට අම්ම ගහල තියෙන්නේ මොකෙන්මද?
ඔව්. බැට් එකෙන්ම තමා :yes:
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    ඔව් බැට් එකෙන් තමයි.
    අම්මට පුළුවන් බැට් එක කරකල ගහන්න.
    තව අම්මට පුළුවන් බැට් උස්සල ගහන්න.
    හැබැයි අන්තිමට අම්ම ගහල තියෙන්නේ මොකෙන්මද?
    ඔව්. බැට් එකෙන්ම තමා :yes:

    අදත් අනුමත වෙලා වගේ :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉස්සර ඔයා පොස්ට් දැම්මේ එළුසියම්ගේ කලර් එකෙන් නේද ? :P

    ඒ කලර් එක දැන් බල්ලට ගිහින් බල්ල රට ගිහින්....අපරාදෙ වැදගත් කලර් එකකට උන දේ... :love::rolleyes: