උදේ ඉඳන් එන්න බැරිවුනා දවසටම හරියන්න මේක වනසන්න ඕනේ
උදේ ඉඳන් එන්න බැරිවුනා දවසටම හරියන්න මේක වනසන්න ඕනේ
හා එහෙනම් ඉතින් උඹ වනසපන්.අපි යනවා,ටටාබායි.
අර මගේ වැඩේ කරලා දීපන්කො
උදේ ෆෝන් එකෙන් උඩින් පල්ලෙන් බලල ගියේ බන් මොකද්ද කරලා ඕනේ
වෙන එකක් ඕනේ නං කියන්න
අහස් නිල කියනෙන් මේ පාට වෙන්න ඇති නේදවෙන එකක් ඕනේ නං කියන්න
![]()
matath avatar ekak hadala diiyalla hoda![]()
දැන් තියෙන අවාටාරේ මගේ බාකෝඩ් එක තියේ..අහස් නිල කියනෙන් මේ පාට වෙන්න ඇති නේදවෙන එකක් ඕනේ නං කියන්න
![]()
සයෝ ඉන්නව දැකල ආවෙ කෝ එයා ගියානෙ...![]()
එයාගේ හබියා රෑට එන්න දෙන්නෙ නෑ ඔයාල වගේ අය පැණි හලන බව දන්න හින්ද
WALK OUT OF THAT DOOR AND THEY ARE BOTH DEAD
dan reatath enawaneසයෝ එන්නේ ඔෆිස් ටයිම් එකේ විතරයි නෙඑයාගේ හබියා රෑට එන්න දෙන්නෙ නෑ ඔයාල වගේ අය පැණි හලන බව දන්න හින්ද

එල එල.
මේ නිලත් පොඩ්ඩක් බලපන්කෝ
https://upload.wikimedia.org/wikipedia/commons/1/17/Ski_trail_rating_symbol_blue_circle.png