GYM යමු : ~ Part I ~

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    කරුණු කාරණා ටිකක් හොයලා බලලා තියෙනවා කියලා පේනවා පෝස්ට් එක දැකපුවහම. තව උත්සහකරලා වැඩි දියුණු කරගන්න. මම හිතන්නේ අවුරුදු 5 6 කින් ප්‍රගතියක් දකින්න පුළුවන් වෙයි. පේන විදිහට....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    කරුණු කාරණා ටිකක් හොයලා බලලා තියෙනවා කියලා පේනවා පෝස්ට් එක දැකපුවහම. තව උත්සහකරලා වැඩි දියුණු කරගන්න. මම හිතන්නේ අවුරුදු 5 6 කින් ප්‍රගතියක් දකින්න පුළුවන් වෙයි. පේන විදිහට....

    තොගේ ප්‍රගතිය මට පොස්ට් කරන්නමයි හිතෙන්නෙ මෙතන :lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මගෙත් ඔය සීන් එක වෙනවා ජිම ගිහින් නවත්තපු ගමන් ඇඟ කෙට්ටු වෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩේ මාත් ඔය පලවෙනි පින්තුරේ වගේ බන් කෙට්ටු පැත්තට තමා බර. :yes: හිටපන්කෝ මාත් කොහොමහරි ඇඟ හදාගන්න ඕනේ :P මේක දැක්කම පොඩි ගැම්මක් ආව :yes:

    :love: +9
     
    • Like
    Reactions: Psiko
    Oct 13, 2016
    2,675
    276
    0
    අඩේ මාත් ඔය පලවෙනි පින්තුරේ වගේ බන් කෙට්ටු පැත්තට තමා බර. :yes: හිටපන්කෝ මාත් කොහොමහරි ඇඟ හදාගන්න ඕනේ :P මේක දැක්කම පොඩි ගැම්මක් ආව :yes:

    :love: +9

    කටුස්සෙක් ඇඟ හදාගන්න ඕනෙලු. කවදා අහපු දේවල්ද මේ.. :sorry: :sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩේ මාත් ඔය පලවෙනි පින්තුරේ වගේ බන් කෙට්ටු පැත්තට තමා බර. :yes: හිටපන්කෝ මාත් කොහොමහරි ඇඟ හදාගන්න ඕනේ :P මේක දැක්කම පොඩි ගැම්මක් ආව :yes:

    :love: +9

    == මට පේන හීන ==

    mggcDyiRL64uc.gif

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    මමත් ඔහොම තමයි.. pc එක ඉස්සරහ code කොට කොට ඉදල ෆුල් inactive පයින් ඇවිද ගන්න බැරි තත්වයක් තිබුනෙ..
    පලවෙනි දවසෙ කලන්තෙ හැදිල gym එකේ ටිකක් වෙලා නිදාගෙන හිටිය..
    stamina 0 යි.. :rofl:

    දැන් හිතෙනව අපරාදෙ මීට කලින් නැවැත්තුවෙ..
    ඒ කාලෙ ඉදල හරියට දිගටම gym යන්න තිබුනෙ කියල..
    ශක්තිය දවසින් දවස වැඩි වෙනව.. :love:

    ඔව් බන්...මටත් ඒකම හිතෙනවා බන්..උඹ වගේ ම තමා ,මාත් ලැප ඉස්සරහම පුක රත් කරන එකෙක්...(Maybe same name නිසා වෙන්ඩ ඇති :rolleyes:)අන්තිමට පුකේ කරගැට ටික විතරයි පනක් නෑ

    අර පුක නැති පටි ජොකා අඳින එක තමා එපා වෙන්නේ :dull:
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    patta watina thread ekak machan man mechchara kala danan hitiye uba coding side eken wedda kiyala body building side ekath elatama karagena yanawa wage ela. issara matath marama aemmak tibba eth dan wedath ekka no time :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මගෙත් ඔය සීන් එක වෙනවා ජිම ගිහින් නවත්තපු ගමන් ඇඟ කෙට්ටු වෙනවා

    :cool:

    අඩේ මාත් ඔය පලවෙනි පින්තුරේ වගේ බන් කෙට්ටු පැත්තට තමා බර. :yes: හිටපන්කෝ මාත් කොහොමහරි ඇඟ හදාගන්න ඕනේ :P මේක දැක්කම පොඩි ගැම්මක් ආව :yes:

    :love: +9

    එල එල :cool:
    ලංකාවෙ දැන් හෙන ෆිට්නස් පැත්තට රැල්ලක් ඇවිත් තියෙන්නෙ ඒක හොදයි..
    ලංකාවෙ ඉන්නෙ එක්කො ඇට කෝටු ගොඩවල්.. එක්කො බඩ තඩි ජිම් පප්පලා.. gym open කරනව දැන් අඩියෙන් අඩිය..

    ඔව් බන්...මටත් ඒකම හිතෙනවා බන්..උඹ වගේ ම තමා ,මාත් ලැප ඉස්සරහම පුක රත් කරන එකෙක්...(Maybe same name නිසා වෙන්ඩ ඇති :rolleyes:)අන්තිමට පුකේ කරගැට ටික විතරයි පනක් නෑ

    අර පුක නැති පටි ජොකා අඳින එක තමා එපා වෙන්නේ :dull:

    ඔය තව myth එකක් බන්..
    supporter එකක් අදින්න ඕන නෑ බර උස්සන්න..
    අපේ උන් supporter අදින්නෙ ලබ්බ බහිනව කියල හිතාගෙන..
    us/uk වල gym වල එකෙක් වත් supporter අදින උන් නැහැ උන් supporter කියන්නෙ මොකද්ද කියල දන්නෙත් නෑ..

    තමන් ගෙ බඩේ මසල්ස් weak නම් හර්නියා එන එක වලක්වන්න කියල ඔය supporter අදින්නෙ..
    correct weight range එකේ ඉන්නව නම් breathing හරියට කරනව නම් එච්චරයි..

    breathing කියන්නෙ weight එක උස්සද්දී හුස්ම පිට කරන්න ඕන පහලට දාද්දි හුස්ම ගන්න ඕන..

    එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..
    නිකන් නොර්මල් ජොකෙක් ගහන් පල..

    අනික අර power lifting කරන උන් විතරයි weight lifting belt එකක් ඕන වෙන්නෙ..
    නැත්තම් dead lift වගේ ගොඩක් බර දාල කරනව නම් weight lifting belt එකක් පාවිච්චි කරාට අවුලක් නෑ..

    == මට පේන හීන ==

    :rofl:

    machan
    mass gainer..nitro gaththama Bloid suger..cholestrol enawada

    mass gainer වල නම් පිටිපස්සෙ ගහල තියනව සීනි කොච්චර තියනවද කියල..
    muscle tech ලගෙ nitrotech එක ගැනද අහන්නේ ?
    ඒක mass gainer එකක් නෙවේ බන් whey ප්‍රෝටීන් එකක්..
    සීනි බොහොම අඩුවෙන් තියෙන්නෙ කිසිම අවුලක් නෑ ගත්තට..
    nitrotech එකට වඩා හොදයි optimum nutrition gold standard whey isolate එකක් ගනින් ගන්නව නම්..

    neddakin wal kupadi balu awalam hetta

    :lol::lol::lol:

    patta watina thread ekak machan man mechchara kala danan hitiye uba coding side eken wedda kiyala body building side ekath elatama karagena yanawa wage ela. issara matath marama aemmak tibba eth dan wedath ekka no time :(

    එල එල.. වෙලාව හදාගෙන ගේමට බහිමු..
    මෙහෙ කොල්ලො ඉන්නව උදේ පහට gym එකට යන්නෙ..
    ගිහින් ඇවිත් තමයි වැඩට යන්නෙ..

    :cool:

    Good post kukulo

    :cool::cool::love:
     
    Last edited:
    • Like
    Reactions: shenic_v2.0.0

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අඩෝ මමත් දැන් යනවා මාසයයි තාම.
    ටිකක් අතේ පයේ කැල්ලක් දෙකක් බේරිලා පේනවා වගේ යන්තන්!
    කොන්දේ අමාරුවක් අව බන් මොකද්ද දන්නේ නෑ කෙස් එක.
    දවසක් 60kg එකක් නැමිලා උස්සලා පොඩ්ඩක් එහාට කළා මම ඉන්න තැන ඉඩ හදා ගන්න. එදා කොන්ද පොඩ්ඩක් ඇදුනා වගේ උනා.
    එත් දවසක් ඇර දවසක් ගියා.
    දවසක් එකෙක් ඇවිල්ලා බඩ අඩු කර ගන්න කකුල් දෙක උස්සගෙන කරන exercise වගයක් කියලා දුන්නා. ඒක කලින් පස්සේ ටිකක් වැඩි උනා වගේ!
    මම බේසික් ඒවා තාම කරන්නේ. වැඩිය ඖලක් නෑ සෙල්ලන් කරද්දී නං.