TALLEST BUILDING පොයිය

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,703
    884
    113
    Hamilton, NZ
    පොනිල්ගේ දකුණු ආසියාවේ උස ම බිල්ඩිමේ පොයිය :rofl:

    "WORLD CAPITAL CENTER WCC"

    syDClXGhDB8hVGtlN5YLFDfCnClGu3KohEVbyN4ghmiJ_CcIiyI7cQbpGEx05fVWJu3AyyVq=w1060-fcrop64=1,00005a57ffffa5a8-nd-c0xffffffff-rj-k-no




    WCC - http://www.elakiri.com/forum/showthread.php?t=1776475

    පහුගිය ටිකේ පොනිල්ගේ ඇම්බැට්ටයො ටිවි ඇඩ්ස් දාගන සැහෙන්න කයිය ගැහැව්වා මේක ගැන මේ රටේම තවත් මිනිස්සු කොට්ටාසේකට බයියො බයියො ගගා ලේබල් කරගෙන. එක ඇවිල්ලා උන්ගේ නූගත් කම සහ වහල් භාවය. එත් උන් දන්නෙත් නෑ මේකත් ඇවිල්ලා යහපාලන පැකේජ් එකත් එක්ක එන තවත් ගුලියක් කියලා. පොනිලා ඇවිලා මාසයක් යන්න කලින් හොරා කපු මහබැංකුව ගැන දැන් සද්දයක් නෑ. මුන් මේකෙනුත් හගන්න යන්නේ සුපිරිම ගැහිල්ලක්. උඹලා අපිට තමා මේ කරුම ගෙවන්න වෙන්නේ :yes:

    මේවා ගැන කතා කරනකොට කියන්නේ මහින්ද කරපු නිසා රනිල් කරාට ගැටලුවක් නෑ කියලා එහෙම නෑත්තම් මහින්දට කඩේ යනවා :rofl:
    ඕය දෙක තමා හු එන් පි ගෙබ්බයන්ගේ ස්ට්‍රටජි ටෝක කට උත්තර නැති උනාම :rofl::rofl:


    _____________________________________________________

    දකුණු ආසියාවේ උස ම බිල්ඩිමේ ලොකු ම බොරුව ගැන තවත් හෙළිදරව්වක්



    පන්සලේ පිං කැටේත් හොරාකන වද පොනිලා ලංකාව සොමාලියව කරලා නවතින්නේ :yes:


    _____________________________________________

    තව මේ වාගේ ආතල් බලන්න කැමතිනම් මේ thread එකට subscribe කරන්න :rofl:

    සංවර්ධන News -
    http://www.elakiri.com/forum/showthread.php?t=1741256

    avatar30005_1.gif

     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    arun danne na mun moko krnne kiyla mun danne na arun moko karanne kiyala pisso set ekakui modayo se ekakui wage:baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ බැරි මීහරක් රැලක් මේ පාන්ඩුවෙ ඉන්නෙ..කටින් බතල හිටවන එක මිසක් ඔකුන් කොරන කිසිම වැඩක් නැ...අපි නම් ඔව කලින්ම කියුව...ඇහුවද දැන් වෙනස උදාවෙලා..බිල්ඩිම හදන්නෙ රූපවාහිනි ඇඩ්වල..හැදීගෙන ආව රට කෑව කාලකන්නි රැල..
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Building කන්නද ¿ උඹලා අපිට ජීවත් වෙන්න තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් ගොඩනගපු එකම මදිද?:P
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔක යොජිත කාලෙම ඔක බොරුවක් බව මන් නම් දැනගත්ත.
    අපෙ රටෙ ඔයවගෙ ආතල් දීලා මිනිස්සුන්ව අන්දන්න හරි දක්ෂයි නෙ.
    අර වෙගා කියන කාර් එකත් ඔයවගෙ ආතල් එකක් තමා
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    බලපන්කෝ අර පොන්න ඇමතියා අන්තිමට කථාකරපු හැටි... මුන් වගේ මේසිගෙ පුතාලා එක්ක කොහොමද රට දියුණු කරන්නේ.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,703
    884
    113
    Hamilton, NZ