පොනිල්ගේ දකුණු ආසියාවේ උස ම බිල්ඩිමේ පොයිය 
"WORLD CAPITAL CENTER WCC"
WCC - http://www.elakiri.com/forum/showthread.php?t=1776475
පහුගිය ටිකේ පොනිල්ගේ ඇම්බැට්ටයො ටිවි ඇඩ්ස් දාගන සැහෙන්න කයිය ගැහැව්වා මේක ගැන මේ රටේම තවත් මිනිස්සු කොට්ටාසේකට බයියො බයියො ගගා ලේබල් කරගෙන. එක ඇවිල්ලා උන්ගේ නූගත් කම සහ වහල් භාවය. එත් උන් දන්නෙත් නෑ මේකත් ඇවිල්ලා යහපාලන පැකේජ් එකත් එක්ක එන තවත් ගුලියක් කියලා. පොනිලා ඇවිලා මාසයක් යන්න කලින් හොරා කපු මහබැංකුව ගැන දැන් සද්දයක් නෑ. මුන් මේකෙනුත් හගන්න යන්නේ සුපිරිම ගැහිල්ලක්. උඹලා අපිට තමා මේ කරුම ගෙවන්න වෙන්නේ
මේවා ගැන කතා කරනකොට කියන්නේ මහින්ද කරපු නිසා රනිල් කරාට ගැටලුවක් නෑ කියලා එහෙම නෑත්තම් මහින්දට කඩේ යනවා
ඕය දෙක තමා හු එන් පි ගෙබ්බයන්ගේ ස්ට්‍රටජි ටෝක කට උත්තර නැති උනාම

_____________________________________________________
දකුණු ආසියාවේ උස ම බිල්ඩිමේ ලොකු ම බොරුව ගැන තවත් හෙළිදරව්වක්
පන්සලේ පිං කැටේත් හොරාකන වද පොනිලා ලංකාව සොමාලියව කරලා නවතින්නේ
_____________________________________________

තව මේ වාගේ ආතල් බලන්න කැමතිනම් මේ thread එකට subscribe කරන්න 
සංවර්ධන News - http://www.elakiri.com/forum/showthread.php?t=1741256

Last edited: