What happened to Tech zone - Unity plaza

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Shop එක වහන්න වගේ හදන්නේ මාතර branch එක close මුන් warranty කරාගන්න බැරුව එරිල ඉන්නේ. දැන් computer fild එකේ ගොඩක් ලොකු company වැටිලා ඉන්නේ. මේ ආර්ථිකය එක්ක. EZY එක උන් කියනවා උන්ටත් තව 2 year වගේ down වෙන්න වෙනවලු මේ විදියට ගියොත්.

    mkkda bn case eka?

    ezy unge uba badu aran tynwda? unta shop ekak tynwda?:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    Shop එක වහන්න වගේ හදන්නේ මාතර branch එක close මුන් warranty කරාගන්න බැරුව එරිල ඉන්නේ. දැන් computer fild එකේ ගොඩක් ලොකු company වැටිලා ඉන්නේ. මේ ආර්ථිකය එක්ක. EZY එක උන් කියනවා උන්ටත් තව 2 year වගේ down වෙන්න වෙනවලු මේ විදියට ගියොත්.

    ezys neda un nam vatena ekek na AOC Gigabyte Transend vage famous brand karanne un. un survive venava delars la hinda,

    anika dan me feild eke inne hugak knowledge eka adu un. vaddo vage pennuwata kisima busness handling new market trends gana kisima knowledge ekak na,

    gema allan yanne redline and nanoteck eke un unge patta degree karapu set ekak innava un mara vidiyata me subject eka allanava
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    Techzone.lk සයිට් එකට මොකෝ බන් වෙලා තියෙන්නෙ

    මුන් දැන් field එකෙන් අයින් වෙලාද?

    හැබැයි ඊයෙත් site එක හොදට වැඩ කලා
    උන් ලොකු නයක් අරගෙන බැන්කුවෙන් බැන්කුවට සින්න වෙලා company එක දැන් Gazette එකේ දාලා තිබුණා වෙන්දේසි කරනවා දැන් එක
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    ezys neda un nam vatena ekek na AOC Gigabyte Transend vage famous brand karanne un. un survive venava delars la hinda,

    anika dan me feild eke inne hugak knowledge eka adu un. vaddo vage pennuwata kisima busness handling new market trends gana kisima knowledge ekak na,

    gema allan yanne redline and nanoteck eke un unge patta degree karapu set ekak innava un mara vidiyata me subject eka allanava

    සිරාවට බන් වැඩ බැරි ටාසන්ලා නිසා තමා කෙලවෙන්නේ. දැන් බන් ගොඩක් උන් බලන්නේ profit නැතුව under cost කරලා හරි customer අල්ල ගන්න අන්තිමට උට කෙලවෙනවා උ දන්නෙත් නැ. ezys එක දැන් Colombo branch එකෙන් තම සේරම කරනේ. අනිත් branch close ban.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    සිරාවට බන් වැඩ බැරි ටාසන්ලා නිසා තමා කෙලවෙන්නේ. දැන් බන් ගොඩක් උන් බලන්නේ profit නැතුව under cost කරලා හරි customer අල්ල ගන්න අන්තිමට උට කෙලවෙනවා උ දන්නෙත් නැ. ezys එක දැන් Colombo branch එකෙන් තම සේරම කරනේ. අනිත් branch close ban.

    ezys un dan inne rathmalane colombo na. mama vada karanneth oya field eke thama
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ezys un dan inne rathmalane colombo na. mama vada karanneth oya field eke thama

    මචන් අඩුවටම ssd එකක් ගන්න පුලුවන් කොහෙන්ද බන්:sorry:
    240-260gb range එකේ එකක් වෙන්න ඔිනි

    850 evo 250gb එකක් 15ට තියනවනම් පට්ට පට පට:cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    මචන් අඩුවටම ssd එකක් ගන්න පුලුවන් කොහෙන්ද බන්:sorry:
    240-260gb range එකේ එකක් වෙන්න ඔිනි

    850 evo 250gb එකක් 15ට තියනවනම් පට්ට පට පට:cool:

    mama nam mage 2ma gathhe e bay eken
    nathham redline hari nanotech eken

    ssd fail vena rate eka avith .05% eka nisa baya venna deyak na
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සිරාවට බන් වැඩ බැරි ටාසන්ලා නිසා තමා කෙලවෙන්නේ. දැන් බන් ගොඩක් උන් බලන්නේ profit නැතුව under cost කරලා හරි customer අල්ල ගන්න අන්තිමට උට කෙලවෙනවා උ දන්නෙත් නැ. ezys එක දැන් Colombo branch එකෙන් තම සේරම කරනේ. අනිත් branch close ban.

    උන්ගෙ site එකක් එහෙම තියෙනවනම් link එක දීපන්කො
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උන් ලොකු නයක් අරගෙන බැන්කුවෙන් බැන්කුවට සින්න වෙලා company එක දැන් Gazette එකේ දාලා තිබුණා වෙන්දේසි කරනවා දැන් එක

    අම්මට

    මුන් එතකොට අලුත් නමකින් පටන් ගන්නද යන්නෙ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ezys neda un nam vatena ekek na AOC Gigabyte Transend vage famous brand karanne un. un survive venava delars la hinda,

    anika dan me feild eke inne hugak knowledge eka adu un. vaddo vage pennuwata kisima busness handling new market trends gana kisima knowledge ekak na,

    gema allan yanne redline and nanoteck eke un unge patta degree karapu set ekak innava un mara vidiyata me subject eka allanava

    එතකොට barclays , tulip
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Shop එක වහන්න වගේ හදන්නේ මාතර branch එක close මුන් warranty කරාගන්න බැරුව එරිල ඉන්නේ. දැන් computer fild එකේ ගොඩක් ලොකු company වැටිලා ඉන්නේ. මේ ආර්ථිකය එක්ක. EZY එක උන් කියනවා උන්ටත් තව 2 year වගේ down වෙන්න වෙනවලු මේ විදියට ගියොත්.

    උන්ට site එකක් ‍තියනවද?
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    computer seen walata ape ELAKIRI eke inna ayagen ganna balanna.

    mama danna dennek innawa. tawa one taram EK eke eti computer sambandawa.

    1. Uraj - malabe
    2. TNK - kiribatgoda (copmuter, mobile phones)

    me dennama hodai. kisi aulak nehe. tawa danna aya innawa nam kiyanna.
     
    • Like
    Reactions: Dragon Kolla