පොඩි පොඩි එව්වා ගන්ඩ තමා බන්. ram, HDD, headphone වගේ එව්වා. මෙච්චරකල් ඒ වගේ එව්වා ගත්තේ KCC එකේ Techzone එකෙන්.
ඒකත් වහලද?
දන්නේ නෑ. එත් මේ කියල තියෙන එව්වගේ හැටියට sure නෑනේ එතනින් බඩු ගන්ඩ.
ඔව් , කොහොමත් එපා.
poddak gihilla blpn oka thibba thanama tynwda kiyalawath![]()
matara techzone eka wahuwa mun
ow bn
eth mungen item ekak ganne kohomada kiyahanko hiti gaman site wahanawa
ethkota mathara shop eka wahuwai kiwwe boruwatada?![]()
Mathara and Kurunegala shops wahala
එතකොට main එක
එ්කත් වහලද?
ඔන්න නුවර එකත් KCC එකෙන් අයින් කරන් ගිහින්. shopping complex එකේ තියෙද්දී ලොකුවට showroom එක තිබුණා. දැන් වෙන තැනක පොඩි කඩ කාමර කෑල්ලක තියෙන්නේ. KCC එකේ rent එක වැඩි හින්ද අයින් කරගත්තා කියල තමා අහපුහම කියන්නේ.
නම නම් වෙනස් කරලා නෑ.