Techzone.lk සයිට් එකට මොකෝ බන් වෙලා තියෙන්නෙ
මුන් දැන් field එකෙන් අයින් වෙලාද?
හැබැයි ඊයෙත් site එක හොදට වැඩ කලා
මුන් දැන් field එකෙන් අයින් වෙලාද?
හැබැයි ඊයෙත් site එක හොදට වැඩ කලා


වොරන්ටි දීගන්න බැරුව වහල ද දන්නේ නෑ.. ඕකුන් කාලෙකට කරන කපටි වැඩක් තමා ඕක.. කලින් තිබ්බ PC Partner එක වැහුවා අවුරුදු 2 කට විතර උඩදී. ඒ වහලා එතන ඒ ස්ටාෆ් එකම දාලා වෙන නමකින් දැන් ෂොප් එක දැම්මා..වොරන්ටි ක්ලෙම් කරන්න එන උන්ව හරෝලා යවනවා .. දැන් මැනේජ්මන්ට් එක වෙනස් කියල...![]()

Tech zone එවුනුත් එහෙම කරනවද බන්
![]()

"This site may be hacked"
ගූගලේ කියන්නේ

Tech zone එවුනුත් එහෙම කරනවද බන්
![]()
Barclays තමයි හොඳ Shop එකකට තියෙන්නෙ ඔතන. උන් ක්ලේම් කරන්න ගියත් කචල් දානවා අඩුයි. මුලින් ම PC House කරපු උන්ලු අනිත් කඩ එක එක නම් වලින් දාගෙන ඉන්නෙ. ඔක්කොම වගේ මුස්ලිම් බන්. ගන්නව නම් Barclays නැත්නම් Pettah වල Second Street එකේ Tamil කඩ වගයක් තිබුණා. බලපන් දැන් තියෙනව ද දන්නෙ නැහැ. Second Street එකේ කඩ වලින් තමයිලු මුලු යුනිටියටම බඩු ගේන්නෙ. ඉස්සර මගෙ යාලුවෙක් හිටියා යුනිටියෙ. ඌ තමයි සීන් එක කිව්වෙ.
