~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    උබ මොකද අක්කගෙ පුතා මොකද...අනික කව්ද දන්නෙ අක්කගෙ පුතාව අල්ලල උබෙ ප්‍රශ්නයක්ම මේකෙ දානවද කියල :P

    මුන්ට ප්‍රශ්න එන්නෙම නෑ, එක්කෝ යාලුවෙකුට, අදුරන කෙනෙක්ට :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    දික්ටටර් බැලුවද?එකේ කෙල්ලොන්ගෙන් දොවන සින් එකක් තියනව
    2184135.png
    2184135.png

    නෑනේ.ලිංක් එකක් තියේනම් එවහන් බලන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැඩේ කියන්නෙ දැන් තියෙන්නේ වින්ඩෝස් 10. මගේගාව ඒකෙ සීඩී එකක් නැහැ. මගේ ගාව තියෙන්නේ 7. ඉතින් රෙපෙයාර් කරන්න විදිහක් නැහැ. කෙළින්ම සී ෆෝර්මැට් කරල සෙවන් දාන්න වෙයි වගේ..:sorry:

    ඒක ජෙනුයින් එකක්ද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ මොකද අක්කගෙ පුතා මොකද...අනික කව්ද දන්නෙ අක්කගෙ පුතාව අල්ලල උබෙ ප්‍රශ්නයක්ම මේකෙ දානවද කියල :P

    ඒ වෙන උන්... මගේ හොදම යාලුවගේ ප්‍රශ්න :baffled::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සේෆ් මූඩ් ලොග් වෙන්න බැහැලු බන්.. පොර කිව්වේ.. මම හෙට ගිහින් ට්‍රයි කරල බලන්නන්. නැති වුනොත් ෆෝර්මැට් කරල 7 දානවා..:yes::yes:

    පව් ඕයි ඌ අමාරුවෙන් එකතු කරගත්ත දර්ශන ඇත්තෙ :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    වැඩේ කියන්නෙ දැන් තියෙන්නේ වින්ඩෝස් 10. මගේගාව ඒකෙ සීඩී එකක් නැහැ. මගේ ගාව තියෙන්නේ 7. ඉතින් රෙපෙයාර් කරන්න විදිහක් නැහැ. කෙළින්ම සී ෆෝර්මැට් කරල සෙවන් දාන්න වෙයි වගේ..:sorry:
    එහෙනං sorry තමා

    window 10 dvd එකක් තියෙනවානම් රෙපෙයාර් කරානං හරි, හැබැයි ඕකත් ජෙනුවින්නම් ජෙනුවින්ම එකක් ඕන වෙයි :confused:
    නෑ , genuine ඕනේ නෑ මම හිතන්නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    window 10 dvd එකක් තියෙනවානම් රෙපෙයාර් කරානං හරි, හැබැයි ඕකත් ජෙනුවින්නම් ජෙනුවින්ම එකක් ඕන වෙයි :confused:

    10ක් හොයාගන්න බැරිවෙයි බන්...:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    pc එකක්ද, එහෙනං හාඩ් ඩිස්ක් එක ගලවලා වෙන එකකට දාගන්ඩකෝ :baffled::baffled:

    :P:P:P
    වින්ඩෝස් කේස් එකක්ද හාර්ඩ් කේස් එකක්ද කියල ෂූවර් නැහැ බන් තාම..:P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොන්නලු මගේ ලැපටත් වින්ඩෝස් දාන්න ඕනි.අපේ එක සොන්නයෙක් ගාවවත් වින්ඩෝස් 10 සීඩී එකක් නෑ.මට වින්ඩෝස් 10 එකක් බාගන්න ලිංක් එකක් හොයලා දියන්කෝ.මතක ඇතුව ක්‍රැක් එකක් තියෙන එකක් දියන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක ජෙනුයින් එකක්ද

    ඒක දන්නෙත් නැහැ බන්.. දැන් පොර ස්කෝලෙ.. අද හවස අහල බලල හෙට ගිහින් ෆෝමැට් කරල දානවා..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :P:P:P
    වින්ඩෝස් කේස් එකක්ද හාර්ඩ් කේස් එකක්ද කියල ෂූවර් නැහැ බන් තාම..:P:P

    එහෙම ලේසියෙන් හාඩ් ඩිස්ක් නම් ලෙඩ දෙන්නෙ නෑනෙ :confused:

    හැබැයි නොවෙන්නෙඅත් බෑ , මගේ මුල්ම් කම්යුටරේ ගෙනාපු දවසෙම හාඩ් ඩ්ස්ක් එකේ අවුලක් හින්දා රිස්ටාට් වෙනව විතරයි :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සොන්නලු මගේ ලැපටත් වින්ඩෝස් දාන්න ඕනි.අපේ එක සොන්නයෙක් ගාවවත් වින්ඩෝස් 10 සීඩී එකක් නෑ.මට වින්ඩෝස් 10 එකක් බාගන්න ලිංක් එකක් හොයලා දියන්කෝ.මතක ඇතුව ක්‍රැක් එකක් තියෙන එකක් දියන්.

    8.1 දාහන් :baffled::D