මම එනවා මිනිහෝ තෝනේ නැත්තේ
ow nithra ewenawa nam aduyi itin
මම එනවා මිනිහෝ තෝනේ නැත්තේ
ubalata mage katahada ahala epa wei eka nisa one neකොමෙන්ට් දෙහෙකට එක කොමෙන්ට් එහෙකින් උත්තර දෙන්නෙ ඇයි...![]()

zoje aulak ne bn
mn aluth single needle model eka dekka patta
bisness patan ganna ekkenekta hodai
![]()
එහෙමද.මගෙත් අදහසක් තිබුනා ගාමන්ට් එකක් කරන්න.අම්මගේ මැශින් තියෙනවා.රෙදියි කටර් එකකුයි විතරයි ගන්න ඕනි.මහන්න පුලුවන්.සේල් කරගන්න එක තමයි අවුල
ubalata mage katahada ahala epa wei eka nisa one ne![]()
mona wage brand da M&S wagedaඕවර්ඕල්, කවර්ඕල් මහන්න පුළුවන් නං එක්ස්පෝර්ට් කරන්න මාර්කට් එකක් අල්ලලා දෙන්න පුළුවන් හොරිකඩයෝ

ඕවර්ඕල්, කවර්ඕල් මහන්න පුළුවන් නං එක්ස්පෝර්ට් කරන්න මාර්කට් එකක් අල්ලලා දෙන්න පුළුවන් හොරිකඩයෝ

mona wage brand da M&S wageda![]()
M&S එහෙම දෙන්නේ නෑනේ මිනිහෝ ලයිසන්සින්ග් ප්රසීඩියර් එකක් තියෙනවනේ..
එහෙම බ්රෑන්ඩඩ් වන්ස් නෙමෙයි..

එලකිරි..
වැඩේ සෙට් කරොත් උඹටත් ගානක් දෙන්නන්
ඇයි බන් ඕඩර්ස් වලට මහන්න පුලුවන්නෙ..සාම්පල් ටිකක් හදන් ගිහින් පෙන්නල...එහෙම බැරිද..
![]()
එහෙම කරලා වැඩක් නෑ බන්.අපි මහන්සිවෙලා වෙන එකෙක්ව පෝසත් කරන එකයි වෙන්නේ.අපිට කෙලින්ම ශොප් වලට දාන්න පුලුවන්නම් ගොඩ.

ow ban maha parimanayen karanawanam padu neha,dan godak ten wala karanawa podi labane tiyenneth.mata chaina badu gena porak set una miniha watch genawa aduwata ganna puluwan honda offce,factory wage than tikak set kara gatthoth wede labayi ban.set karan ganna thma amaru itin
එහෙම කරලා වැඩක් නෑ බන්.අපි මහන්සිවෙලා වෙන එකෙක්ව පෝසත් කරන එකයි වෙන්නේ.අපිට කෙලින්ම ශොප් වලට දාන්න පුලුවන්නම් ගොඩ.
එහෙම කරලා වැඩක් නෑ බන්.අපි මහන්සිවෙලා වෙන එකෙක්ව පෝසත් කරන එකයි වෙන්නේ.අපිට කෙලින්ම ශොප් වලට දාන්න පුලුවන්නම් ගොඩ.

ඕවර්ඕල්, කවර්ඕල් මහන්න පුළුවන් නං එක්ස්පෝර්ට් කරන්න මාර්කට් එකක් අල්ලලා දෙන්න පුළුවන් හොරිකඩයෝ
ekane danata mokuth neha mama langa.ikman eke beluwe nedda