~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ මොනාද බන්?අදමයි ඇහුවේ.පොඩි ප්‍රාග්ධනයක් තියාගෙන එක්ස්පොර්ට් මාර්කට් එක කොලිටියට මහන්න අමාරුයි බන්

ගූගල් කරලා බලපං මිනිහෝ
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ehema kiyannath amarui ban issara mehen sub geniyanna ct 100 eke porak awa awrudu 4 kata wage udadi,den minha enne KDH ekaka.sub vithray karanneth.

    අපේ අම්මත් සබ් අරන් මැහුවා.මෙහේ පොඩි පොඩි තැන් වල විතරයි සබ් දෙන්නේ.ලොකුවට සබ් දෙන්නෙ නෑනේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපේ අම්මත් සබ් අරන් මැහුවා.මෙහේ පොඩි පොඩි තැන් වල විතරයි සබ් දෙන්නේ.ලොකුවට සබ් දෙන්නෙ නෑනේ

    දැන් ගොඩක් උන් ඕක කරනව නේද බන් ....ලන්කාවෙ උන්ගෙ හැටියක්නෙ කව්රුහරි එකක් පටන් ගට්තොත් ඔක්කොම ඒකම කරනව... :dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    දැන් ගොඩක් උන් ඕක කරනව නේද බන් ....ලන්කාවෙ උන්ගෙ හැටියක්නෙ කව්රුහරි එකක් පටන් ගට්තොත් ඔක්කොම ඒකම කරනව... :dull:
    :yes::yes: